කට උල් කරලා දිව හපාගෙන talks දුන්නේ
රටක් ණය ගන්න එක තමයි හොඳ.. ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම.. ඩොලරය උඩ ගියත් අපි වැඩේ හරියට කරනවා...
රටක් පාලනය කිරීමේදී තිරසර ලෙස ණය ලබාගත හැකිනම් එය ආර්ථිකයක නිවැරදි හැසිරීමට ඉවහල් වන බවත්, ණය ගැනීම වරදක් ලෙස සමාජගත වී ඇත්තේ පෙර රජයන් එම ණය අවභාවිත...