ඇයි ලොල්ලව කිසිම හේතුවක් නැතුව බෑන් කලේ.. ඌ කුණුහරුපයක්වත් කිව්වෙ නෑ මේකෙ.. ඉතිං එහෙම හිටපු මෙම්බර් කෙනෙක් ඇයි එකපාරම බෑන් කලේ.. රූල්ස් වලින් පිට ගිහින් නෑ ඌ.. මෙහෙම කරන එක සාධාරණද බං.. මේකෙ හැම එකටම අම්මවයි තාත්තවයි මතක් කරලා බනින මේමර්ස්ලා ඕන තරම් ඉන්නවා.. කාගෙ හරි අම්මා කෙනෙක් අල්ලගෙන ඒ...