මචන්ලා මන් ෆෝන් එකක් ගන්නයි යන්නේ. :yes: දැනට තියෙන හොදම ෆෝන් එක මොකක්ද? :confused: දැනට මගේ අදසම නම් Sony Xperia z2 එකක් ගන්න.. :yes: ඔයාලා ගාවත් එක එක මොඩ්ල් වල ෆෝන් ඇතිනේ ;) පොඩ්ඩක් ඔයාල යූස් කරන ෆෝන් වල ඇවිත් තියෙන ලෙඩයි :sorry: ෆෝන් මොඩ්ල් එකයි චුට්ටක් කියන්න... :yes:
ලොකු ෆෝන් විතරයි...