Best Phone 2014

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මචන්ලා මන් ෆෝන් එකක් ගන්නයි යන්නේ. :yes: දැනට තියෙන හොදම ෆෝන් එක මොකක්ද? :confused: දැනට මගේ අදසම නම් Sony Xperia z2 එකක් ගන්න.. :yes: ඔයාලා ගාවත් එක එක මොඩ්ල් වල ෆෝන් ඇතිනේ ;) පොඩ්ඩක් ඔයාල යූස් කරන ෆෝන් වල ඇවිත් තියෙන ලෙඩයි :sorry: ෆෝන් මොඩ්ල් එකයි චුට්ටක් කියන්න... :yes:

    ලොකු ෆෝන් විතරයි හොදේ.. :yes: ලොකු කිව්වාම සයිස් එකෙන් ලොකු ඒවා එහෙම නෙවේ..
    :lol:

    ඇපල් වලට බහින්නත් තිතෙනවා.. :yes: සෝනිම යූස් කරලා :dull: ඇපල් සෙට් වෙයිද කියලා සුවර් නෑ... :rolleyes:

    Apple :) Sony :yes: HTC :cool: Samsung :no:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    4න් ගැන වැඩිය දන්නෙ නැ බන්:sorry:

    අපි ඉතින් පොඩි එව්ව තමයි සයිස් එකෙන් නෙමෙයි ගානෙන්:lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    apple ekak ganin machn awlak na mata nam android walata wada apple set wenawa eka ekkenata wenas itin oka

    man data use karanne sp 1k eka nam shape but high end newei

    z2 eke nam man tawama waradak ahanna hambune na machan
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,150
    15,660
    113
    752490364-300x300-0-0-1099094523.jpg

    http://phandroid.com/2014/07/01/best-android-phones-july-2014/
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මාත් Z1 එකක් ගත්තා. 60යි ගියේ. පට්ටයි මටනම් ඒ ෆෝන් එක. 4.4.2 අප්ඩේට් එකත් දාගත්තා. කැම් 20මෙ.පි, 4G, ප්‍රොසසර්, රැම්2GB, ඔක්කොම ශේප්. කලින් S2, S3 (international version) යූස් කරපු නිසා වෙනසකට එකක් ගත්තේ. full satisfied.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1620266
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥

    :yes:

    ඇපල් වලට බැහැපන්

    Apple Mata Use Karanna Amarui Bn.. :sorry:

    4න් ගැන වැඩිය දන්නෙ නැ බන්:sorry:

    අපි ඉතින් පොඩි එව්ව තමයි සයිස් එකෙන් නෙමෙයි ගානෙන්:lol:

    :D:D:D

    apple ekak ganin machn awlak na mata nam android walata wada apple set wenawa eka ekkenata wenas itin oka

    man data use karanne sp 1k eka nam shape but high end newei

    z2 eke nam man tawama waradak ahanna hambune na machan

    :yes::yes::yes:

    Google phone

    :eek:

    iphone 6 ekakma ganin

    Denama Oka Ena Ekak Ne...:rolleyes:

    :yes:

    :yes::yes:

    :yes::yes:

    :yes::yes:

    මාත් Z1 එකක් ගත්තා. 60යි ගියේ. පට්ටයි මටනම් ඒ ෆෝන් එක. 4.4.2 අප්ඩේට් එකත් දාගත්තා. කැම් 20මෙ.පි, 4G, ප්‍රොසසර්, රැම්2GB, ඔක්කොම ශේප්. කලින් S2, S3 (international version) යූස් කරපු නිසා වෙනසකට එකක් ගත්තේ. full satisfied.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1620266

    Ela Balamu Mageth Adahasa Z Ekakata Yanna Tama.. :yes: HTC Asai.. ;)

    :yes::yes:

    :yes::yes:

    Z2 ganna epa yakooo..

    LG G3 ela

    G3 Ekath Ela Math Beluwa.. :yes: 90 Ganak Kiwwa Mathaka Widihata... :yes:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    API nam S3.. patta phone eka.. thamanam leda dunna.. battery ekath awulak na..sony ganna epa bn.. uba SONY Z2 gathath ekai SONY V/T/P/Z gathath ekai. okkoma ekawage.. cam,size arenna.. SAMSUNG,HTC or Apple yanna.. Samsung NOTE 3 mage illaga phone eka mn ganna inna..S5 danma ganna epa gannawanam salli aparade..

    Note 3
    S5
    HTC ONE M8

    Oya 3 ekak ganin.. sony lassana witharai...mata sony pawichi karala dawas deken phone eka epa wuna kammali kamata.. S3 eka aran danata 4 month wage athi.. thama epa wela na bn.....
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    API nam S3.. patta phone eka.. thamanam leda dunna.. battery ekath awulak na..sony ganna epa bn.. uba SONY Z2 gathath ekai SONY V/T/P/Z gathath ekai. okkoma ekawage.. cam,size arenna.. SAMSUNG,HTC or Apple yanna.. Samsung NOTE 3 mage illaga phone eka mn ganna inna..S5 danma ganna epa gannawanam salli aparade..

    Note 3
    S5
    HTC ONE M8

    Oya 3 ekak ganin.. sony lassana witharai...mata sony pawichi karala dawas deken phone eka epa wuna kammali kamata.. S3 eka aran danata 4 month wage athi.. thama epa wela na bn.....

    HTC M8 Eka Gaththa Wage Newe Bn.. Update Karanna Thiya Mukuthma Man Htc Gena Danne Ne Ne...
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    My first choise will be
    HTC ONE(M8) - currently world's number 1 rated phone.
    Nokia Lumia 930 will be challenge this one( i think it will be the world's number one phone, but still not released yet, late in this month it will be in sri lanka)
    FYI- Samsung has accepted there was a issue with the camera in Galaxy S5 ;)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,143
    113
    Forest
    Phone walin wadak na. Hoda camerawak thiyana phone ekak ganin. Websurf karanna oninun tab ekak ganin. Phone walata salli nasthi karanna epa. Ada aran ena maase weddi hayyo salli kiyala hithei :)
     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    machan mama nam thama use karaanne apple iphone 4S ekak, thama 5S eka use karala na, godak aya kiyanawa hodaai kiyala, mata nam apple shape ban :)
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    uba SONY Z2 gathath ekai SONY V/T/P/Z gathath ekai. okkoma ekawage.. cam,size arenna.

    මොකක්ද ඒ කතාවෙ තේරුම?
    www.gsmarena.com ගිහිල්ල specifications චෙක් කරල බලන්න. V/T/P වගේ පරණ ෆෝන් z2 එකට සමාන කරන්න පුලුවන්ද?:confused:

    mata sony pawichi karala dawas deken phone eka epa wuna kammali kamata.. S3 eka aran danata 4 month wage athi.. thama epa wela na bn.....

    මම ඉස්සර s2 එකක් පාවිච්චි කරා. මට නං කියන්න තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත මට වුනේ. එක එක අයගෙ තේරීම් එකිනෙකට වෙනස් මට සැම්සුන්ග් ෆෝන් වල පෙන්නන්නම බැරි දේ තමයි ඩියසිනිං ඒකම ඩිසයින් එකම පට්ට ගහනව, හරිම ඒකාකිරී. අනිත් එක ඒක ඇපල් වලින් කොපි කරයි කියල නඩු හිටං ගිහිල්ල තියෙනවනේ. පස්සෙ HTC, දැන් සෝනි.