ලයිට් පොඩ්ඩක් ගියපු වෙලාවෙ බලන්න ඉතින් අපිව කොච්චර නම් තරහ ගියාද..?
නැහැ බ්‍රෝ අපිව ලයිට් වලට ඇඩික්ට් වෙලා තියෙන්නෙ
ඕනැවට වඩා දේවල් වලට අටෑච් වෙන්න එපා
අපිම මෙහ් ලෝකෙ දෙවල් වලට වටිනාකම් දීලා ඒව හොයාගෙන ඒව පස්සෙ සීක් කරනවා වැඩියි
එහ් හින්ද අපි මෙහ් ඉන්නෙ MATRIX එකක නෙමෙද?
මෙම MATRIX එකෙන්...