හෙට මගෙ අන්තිම දවස

Psychotics

Active member
  • Nov 26, 2023
    117
    246
    43
    උබ හිතනවද අයෙත් උපදියි කියල?
    ඔව් එලකිරියේ වෙන නමකින් වෙන ආත්මකින් ආයේ ඉපදෙයි මට ඉරයි හඳයි වගේ විශ්වාසයි. එහෙම උනත් අනුරාධ කියන අත්මෙත් ඉදලා හිටලා හොල්මන් කරයි කිරියේම
     
    • Wow
    Reactions: NRTG and NaOH

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator

    උඹට ඩීප්‍රේශන් තියෙනව නේද? නිතරම කම්පියුටර් එකක් ඉස්සරහ ඉන්නෙ. වයස 22 ට අඩුයි. සමාජ ආශ්‍රය අඩුයි. කෙසගයි. Porn බලනව නිතර. ගෑණු ළමයෙක් සමඟ සම්බන්ධයක් තිබිලා නැහැ.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,016
    34,489
    113
    බලාගෙන ඉඳපං මෝඩයා තෝ මැරිලා ඔසී වල උපදියි.
     

    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    උඹට ඩීප්‍රේශන් තියෙනව නේද? නිතරම කම්පියුටර් එකක් ඉස්සරහ ඉන්නෙ. වයස 22 ට අඩුයි. සමාජ ආශ්‍රය අඩුයි. කෙසගයි. Porn බලනව නිතර. ගෑණු ළමයෙක් සමඟ සම්බන්ධයක් තිබිලා නැහැ.
    no depression
    19 yrs old
    gurls la ekka text krnwa

    ඕක ඔය උබලගෙන් ආතල් එකක් ගන්නෙ 😂😂
    meka attac
    so reply krnnath ooni athal widhata
    ------ Post added on Dec 7, 2023 at 7:43 PM
     

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    මොකටද නමවත් අහලා නැති පෙති 200ක් බොන්නේ ආතල් එකේ මැරෙන්න පුළුවන් ලේසිම කරමේ. යමන් ෆාමසියකට cupid 100 පෙති 10ක් ගනින් බීපන්. මැරිලත් පොල්ල කෙලින්
     
    • Haha
    Reactions: Mr.Robot

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අයියෝ හෙට මැරෙනවද? 🥴
    ඉරිදට කොත්තුවක් ඕඩර් කරල එවන්න හිටියේ…
    @Solo Rider මෙන්න උඹේ පුතාට මැරෙන්න ඉසෙල්ලා තව කොත්තුවක් අරන් දීපන්.
     
    • Love
    Reactions: Solo Rider

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    තේරුමක් නැ බන් මැරෙන්නැ... side effect විතරයි... ඊට පස්සේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් උඹට බේත් කරන්න වෙන්නේ... ඊට නරකද කෝච්චියට බෙල්ල තිබ්බොත්..
     
    • Like
    Reactions: Mr UNKNOWN

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මැරිලා බේරෙන්න බෑ. මේ ආත්මෙම පුළුවන් තරම් පව් ටික ගෙවලාම මැරෙන දවසට මැරෙන එක හොඳයි ඊට වඩා. ඔය mindset එකෙන් මැරෙන එකත් අවුල් නේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    පෙති 150 ක් හොයාගත්ත
    පේපර්සර්වියට්වල ඔතල ගිලිනව

    හෙට රෑට නිදා ගන්න කලින් බොනව

    උඹලට මම හැම දෙයක්ම කිව්වට, උඹලට නොකියපු තව අවුල් ටිකක් තියෙනව මට
    සේරම කල්පනා කරල බලද්දි මැරෙන එක මටත් හොදයි අනිත් අයටත් හොදයි

    ලබන ආත්මෙවත් ලෙඩක් දුකක් නැතුව ඉපදෙයිනෙ..
    මචං අනුරාධයෝ ඕක විසික්කා කරපං. අපි මේ ඉන්නෙ උබට, අපි මේ විහිලුවක් කරගෙන එන්ජෝයි කරන් ඉමු වරෙන් වරෙන්. තාම උබ⁣ට තාම 30 ගනන් නේද. බලපං උබේ ජිවිතේ තව එන්ජෝයි කරන්න පුලුවන්. හෙට සුපිරි වෙන්න අද ඉදන් වැඩ කරමු. දැනට ලොකු ප්‍රශ්න හින්සිරුවේ හිතුවම ⁣ලොකු දෙවල් නෙවෙයි බං. මෙන්න මෙහෙ වරෙන් බං.
    මේ ඉමොජි අයියා ඉන්නවා කවුරු නැතත්.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මචං අනුරාධයෝ ඕක විසික්කා කරපං. අපි මේ ඉන්නෙ උබට, අපි මේ විහිලුවක් කරගෙන එන්ජෝයි කරන් ඉමු වරෙන් වරෙන්. තාම උබ⁣ට තාම 30 ගනන් නේද. බලපං උබේ ජිවිතේ තව එන්ජෝයි කරන්න පුලුවන්. හෙට සුපිරි වෙන්න අද ඉදන් වැඩ කරමු. දැනට ලොකු ප්‍රශ්න හින්සිරුවේ හිතුවම ⁣ලොකු දෙවල් නෙවෙයි බං. මෙන්න මෙහෙ වරෙන් බං.
    මේ ඉමොජි අයියා ඉන්නවා කවුරු නැතත්.
    40 යි උට
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    පිස්සු වැඩ කරන්න එපා bro. AnuradhaRa කියන්නේ EK එකේ වලතරයා වගේම icon එකක් වෙච්ච member කෙනෙක්. උබට මාත් බනිනව තමයි. ඒත් ඒ උබ අපේ එකෙක් කියන හැගීම නිසා. ජීවිතේ කරන්න දේවල් කොච්චර තියෙනවද bro? මේකෙම ඉන්නෙ නැතුව ජීවිතේ ආතල් හොයාගනින්.

    මාත් ජීවිතේ නැති කරගන්න කියලා තීරනේ කරලා අන්තිම මොහොතේ ඒ අදහස අත ඇරපු එකෙක්. එදා හදිස්සි වෙලා ඒ තීරනේ ක්‍රියාත්මක කලා නම් මට ජීවිතේ ලැබෙන්න තිබ්බ වටිනා දේවල් කොච්චර මිස් වෙන්න ඉඩ් තිබ්බද කියලා දැන් තමයි තේරෙන්නෙ. ජීවිතේ ලේසි නෑ බන් හැමෝටම. ඒත් හැමෝම පෙන්නන්නෙ තමන්ගේ ජීවිතේ ලස්සන පැත්ත විතරයි සමාජෙට.

    මැරෙන්න ක්‍රම හොයන වෙලාවේ ජීවිතේ ආතල් හොයාගන්න ක්‍රම හොයාගනින්. එතකොට ජීවිතේ පට්ට වෙයි. සතුටින් ජීවත් වෙන්න ගොඩක් දේවල් ඕනේ නෑ බ්‍රෝ. ජීවිතේ වටිනාකම තේරෙන්නෙ දානයක් දෙන්න හරි පිලිකා රෝහල පැත්තේ ගිහින් බලන්න. මොනව වුනත් උබ අපේ එකා බන්. :love: :love: