ගොඩ දෙනෙක් කැමති ඇති මේ සින්දු වලට, ගොඩ දෙනෙක් කැමති නැතුවත් ඇති,
ඒ හැමෝටම තමයි මේ..:):) ඔයාලගේ අදහස් කියන්න මේ ගැන,මම හිතනවා ඔයාල හැමෝම මේක රස විදි කියල:cool:,
මෙතන තියන විශේෂත්වය තමයි,මේ සින්දු ඇමරිකාවේ එංගලන්තේ ඒවා නෙමේ,:no::no: රෝමෙනියන් සින්දු (අනිත් ඒවත් තියනවා එතින් එහෙම කිව්වට...