Elakiri eka...

motta kolla

Member
Feb 5, 2012
521
53
0
65
loweth na
එළකිරි එක ස්ලෝ වෙලා නේද ?? ඔයාලටත් එහෙමද ?? නැත්තම් මගේ pc එකේ අව්ලක්ද දන්නේ නැ.
විශේෂයෙන් පහල දාල තියන ඒවා වගේ ලොකු ත්රෙඅඩ් වලට යද්දී ස්ටක් වෙනවා Chrome එක.. Chrome එකේ අව්ලක්ද දන්නේ නැ නේද??
:(:(



GAMING MOMENTS ! ! !
..::Football::..
iphone ගැන ඕනේ දෙයක්...


ඔයාලටත් එහෙමද ??
:confused::confused:
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    no machan ... oyama case eka mageth slow. mokak hari pody aulak wenna athi.

    idala hitala ohoma unata tika welawen hari yai :D
     
    • Like
    Reactions: motta kolla