ගොඩ දෙනෙක් කැමති ඇති මේ සින්දු වලට, ගොඩ දෙනෙක් කැමති නැතුවත් ඇති,
ඒ හැමෝටම තමයි මේ..
ඔයාලගේ අදහස් කියන්න මේ ගැන,මම හිතනවා ඔයාල හැමෝම මේක රස විදි කියල
,
මෙතන තියන විශේෂත්වය තමයි,මේ සින්දු ඇමරිකාවේ එංගලන්තේ ඒවා නෙමේ,
රෝමෙනියන් සින්දු (අනිත් ඒවත් තියනවා එතින් එහෙම කිව්වට 
)..
මුලින්ම මම දන්නේ මේ අව්රුද්දෙ අලුතින් එලියට අවේ ඒවා සහ ගියේ අව්රුද්දෙ ජනප්‍රිය උන සින්දු ටිකක්.

එකක් කියන්න අමතක උනා. මෙතනින් ඔයාලට සින්දු රසවිදීමට වගේම බාගත කරගන්නත් අවස්ථාව තියනවා. එහෙනම් වැඩේ පටන් ගම්මු

(ඔයාල කැමති සින්දු කියන්න මම ඒවත් දාන්නම්)
Akcent - I'm Sorry
..:: Download ::..
Deepside Deejays - Stay With Me Tonight
..:: Download ::..
ඒ හැමෝටම තමයි මේ..

ඔයාලගේ අදහස් කියන්න මේ ගැන,මම හිතනවා ඔයාල හැමෝම මේක රස විදි කියල
, මෙතන තියන විශේෂත්වය තමයි,මේ සින්දු ඇමරිකාවේ එංගලන්තේ ඒවා නෙමේ,

රෝමෙනියන් සින්දු (අනිත් ඒවත් තියනවා එතින් එහෙම කිව්වට 
)..මුලින්ම මම දන්නේ මේ අව්රුද්දෙ අලුතින් එලියට අවේ ඒවා සහ ගියේ අව්රුද්දෙ ජනප්‍රිය උන සින්දු ටිකක්.