1. Nadun8989

    Netherlands වල ස්ටඩි

    :love::love::love:
  2. Nadun8989

    Netherlands වල ස්ටඩි

    thanks alot machan
  3. Nadun8989

    Netherlands වල ස්ටඩි

    මචන් Netherlands වල ස්ටඩි වලට ගිය අය කවුරුහරි ඉන්නවද? එහේ ස්ටඩි & Living වලට හොඳයිද:rolleyes:? වියදම්, පාට් ටයිම් ජොබ්ස් විස්තර ගැන දන්න කෙනෙක් ටිකක් විස්තරයක් කියන්න:sorry:.:love: bump එකක් දාල හරි උදව්වක් දෙන්න:love:
  4. Nadun8989

    වාහනයක්

    තැන්ක්ස් මචන් :love:
  5. Nadun8989

    වාහනයක්

    මොනවද මචන් තියෙන වාහන ?
  6. Nadun8989

    වාහනයක්

    මීගමුව හරි කොච්චිකඩේ හරියෙන් හරි අද හවසට දවසකට රෙන්ට් එකට වාහනයක් හොයාගන්න උදව්වක් දෙන්න:(
  7. Nadun8989

    සුනාමි

    :rofl::rofl::yes::yes:
  8. Nadun8989

    තාජුඩීන් මරපු රාජපක්ස මුර්ගයින්ට තාම හෙන

    kawruhari mu gana CID ekata inform kalanam hari.mu laga siyaluma details thiyenne kohomada kiyana eka hoyanna ei.:rolleyes:
  9. Nadun8989

    ado me scene ek aththada ban

    හැම කස්ටම් කාරයම ජරා යක්කු නෙමේ මම එන එක සැරේකවත් මටනම් එහෙම ජරා මිනිස්සු හම්බෙලා නැහැ..වැදගත් විදියට මිනිස්සුන්ට සලකනවා දැන් ඉන්න උන්
  10. Nadun8989

    නොදෝමකිං....

    :P
  11. Nadun8989

    ODI & T20 New Captain

    තිසර හෙන පෙරේතකමෙන් උන්නේ නායකත්වෙට.. පව් තරංගට කැපිල්ල
  12. Nadun8989

    ado me scene ek aththada ban

    තේරුමක් නැතිව බනින්න එපා මචන් quarantine එකෙන්නේ අරන් තියෙන්නේ ඕවා ගේන්න දෙන්නේ නෑ diseases එයි කියලා ....පලතුරු,පැලවර්ග වගේ දේවල් quarantine-a state, period, or place of isolation in which people or animals that have arrived from elsewhere or been exposed to infectious or contagious...
  13. Nadun8989

    නොදෝමකිං....

    ,මේ සැරේ බුද්ධිමත් විදියට ඡන්දේ පාවිච්චි කරන්නවත් එකෙක් නෑ බන් ...ජෙප්පොත් එමම තමයි දැන් ඔහොම හිටියට
  14. Nadun8989

    නොදෝමකිං....

    ඕකුන් කොහොමත් වාසි පැත්තට හෝයියා...ජාතියේ හැටියක් බන් :yes:
  15. Nadun8989

    හිටං කෙල්ලොත් එක්ක දාන ඩාන්ස් එක බලපන්කෝ

    මෝඩ කතා කියන්න එපා බං ....මෝදිලා,පූටින් , වගේ මීනිස්සු ගිහින් ඔහොම ජෝගි දානවද?රටක නායකයෙක් :frown:
  16. Nadun8989

    හිටං කෙල්ලොත් එක්ක දාන ඩාන්ස් එක බලපන්කෝ

    මේ මනුස්සයත් හෑල්ලුවෙලා රටේ ජනාධිපති තනතුරත් හෑල්ලු කරලා...රටේ නමත් හෑල්ලුකරලා තමයි නවතින්නේ
  17. Nadun8989

    වවුනියාවේ සිංහල සරසවි සිසුන්ට තර්ජන

    විග්නීස්වරං කීවෙ ඊයෙ...රජය මේවා තහනම් කරලා නෑ ඒ නිසා උත්සව පැවැත්තුවට පස්සෙ අල්ලන්නෙ නැතිවෙයි..එහෙම විරොධයක් තියේනම් මහින්දගෙ කාලෙ වගේ ප්‍රසිද්දියේ කියනවනෙ කියලා...ඕං ජහපාලන සංහිදියාව :lol:
  18. Nadun8989

    නොදෝමකිං....

    උකේ පෙත්සං ඒවා බන් :lol:

    No contents