Netherlands වල ස්ටඩි

Nadun8989

Member
Oct 2, 2014
106
15
0
Ja-Ela
මචන් Netherlands වල ස්ටඩි වලට ගිය අය කවුරුහරි ඉන්නවද? එහේ ස්ටඩි & Living වලට හොඳයිද:rolleyes:? වියදම්, පාට් ටයිම් ජොබ්ස් විස්තර ගැන දන්න කෙනෙක් ටිකක් විස්තරයක් කියන්න:sorry:.:love:
bump එකක් දාල හරි උදව්වක් දෙන්න:love:
 
  • Like
Reactions: 7187962

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකෙ එකෙක් ගිහිං හිටිය පොටෝ හිටං දාල තිබ්බ කාලෙකට කලිං :lol: උගෙන් ඇහුවනං කියයි :baffled:
    නෙදර්ලන්තෙ ජීවිතේ ද කොහෙද ත්‍රෙඩ් එකේ නම :sorry:
     

    Nadun8989

    Member
    Oct 2, 2014
    106
    15
    0
    Ja-Ela
    මේකෙ එකෙක් ගිහිං හිටිය පොටෝ හිටං දාල තිබ්බ කාලෙකට කලිං :lol: උගෙන් ඇහුවනං කියයි :baffled:
    නෙදර්ලන්තෙ ජීවිතේ ද කොහෙද ත්‍රෙඩ් එකේ නම :sorry:

    thanks macho:love:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif