1. Dr. NAC

    ZTE MF 190B Dongel Drivers File එකක් ඕනේ

    මේක ගැනද කියන්නේ?
  2. Dr. NAC

    Poll

    Pls do not comment. :)
  3. Dr. NAC

    අර රතු ලොකු පාලම

    Superb thread. +7
  4. Dr. NAC

    යහපාලන නපුංසක ටොයියෝ කෝ බං

    මාත් උඹේ භාෂාවෙන්ම කථාකරන්නම්. ;) 1.පොඩියට දාපන් පොන්ස් මගේ ඇස් පේනවා. :cool: 2.ඒත් උඹේ නම් ඇස් පේන්නේ නෑ වගේ. දැක්කේ නැත්නම් ඇස් හොඳට පිහිදලා බලපන් පොන්ස්. ඕනෙ තරමක් රෙප් කපාගනින් කියල මං සිංහලෙන්ම කියල තියෙනවා. :yes: 3.මෙච්චර කල් උඹේ ගොන් ත්‍රෙඩ් දැක්කට reply කලේ නෑ, මේකටත් නිකමට reply කලේ...
  5. Dr. NAC

    යහපාලන නපුංසක ටොයියෝ කෝ බං

    උඹේ භාෂාවෙන්ම අහනවනම් එතකොට මේ මොන විදියේ පො**යෙක්ද? :lol::lol: අඩු තරමේ වැදගත් විදියට කතාකරන්නවත් දන්නේ නැති උඹලා දෙන්නගේ (-රෙප් දුන්නේ toiya නොවේ යයි උපකල්පනය කිරීමෙන්... ;) ) ජාතකේ හිතාගන්න පුළුවන්. තව රෙප් 3000+ තියෙනවා, කපාගනින් අනාතස්. :lol::lol::lol:
  6. Dr. NAC

    New Jurassic World Trailer

    පට්ටයි මචෝ....:cool::cool::cool:
  7. Dr. NAC

    යහපාලන නපුංසක ටොයියෝ කෝ බං

    කතාවේ ඇත්ත නැත්ත ගැන මං මොනවත් කියන්නේ නෑ. ඒත් ඇත්තටම උඹ රස්සාවක් කරන්නේ නැද්ද? එහෙම නැත්නම් තවම ඉගෙනගන්න එකෙක්ද? දවස තිස්සේ මේ විදියේ thread දාන්න උඹට වෙන වැඩක් නැද්ද බන්... :lol:
  8. Dr. NAC

    A/L Bio / Maths

    එක එකා කියන දේ නෙමෙයි හොඳට හිතල උඹට කරන්න පුළුවන්, උඹ ආස දේ කරපන්. කවුරු මොනවා කරන්න කිවුවත් ඒ හැම දෙයක්ම කරන්න වෙන්නේ උඹට. ඉතින් උඹ අකමැති එකක් තෝරාගත්තොත් ඒක බලපාන්නේ උඹටමයි. තමුන් කැමති දේ නම් තමුන් කැමැත්තෙන් පාඩම් කරයි, එහෙම දෙයක් ඔලුවට දාගන්න ලොකු මහන්සියක් වෙන්න දෙයක් නෑ. ඒත් අකමැති...
  9. Dr. NAC

    මගේ රෙප් පවර් එක.?

    මගේ රෙප් පවර් එක අද 5 ක් වෙලා යකුනේ...! බම්ප් කරන හැමෝටම 5 ගානේ දෙනවා බං සන්තෝසෙට..! Congratez..
  10. Dr. NAC

    වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

    Windows is best for my needs.
  11. Dr. NAC

    බඩේ අවුලක්

    බෙහෙත් කියන්නම් පි එම් එකක් දාපන්,:)
  12. Dr. NAC

    Vote crazybuddy for second place

    Voted. කුමාරය online වත් නෑ. :lol:

    No contents