ZTE MF 190B Dongel Drivers File එකක් ඕනේ

Juck22

Member
Aug 21, 2014
166
16
0
Mobitel ZTE MF 190B මගේ Dongel එකේ Drivers file එක Linux දාලා අරහෙන් මෙහෙන් fomet කරද්දී නැති වෙලා. ඕකට හරි යන ඒවා Internet එකෙන් දැම්මාට වැඩක් උනේ නැහැ. Mobitel එකෙන් ඇහුවාම තියෙන කෙනක්ගෙන් ඉල්ල ගන්න කිව්වා වෙන නම් මේ ගැටලුවට දෙයක් කිව්වේ නැහැ.

Internet එකේ තියෙන හැම එකක් ම දැම්මා. මේ ජාතියේ Dongel එකක් තියෙන කෙනක් ඉන්නවනම් මට File එකේ දෙනවද මම ඔයාගෙන් කැපෙන Data වලට හරි යන්න Pin එකක් දෙන්නම්
 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේක ගැනද කියන්නේ?

    24JSdvVl.jpg
    m1fVwJFl.jpg
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    දැන් නම් නෑ මචං... මම හවස අප්ලෝඩ් කරලා දෙන්නම්. උබට ඕන ලිනක්ස් ඩ්‍රයිවර්ස් ද වින්ඩෝස් ඩ්‍රයිවර්ස් ද ?
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    දැන් නම් නෑ මචං... මම හවස අප්ලෝඩ් කරලා දෙන්නම්. උබට ඕන ලිනක්ස් ඩ්‍රයිවර්ස් ද වින්ඩෝස් ඩ්‍රයිවර්ස් ද ?

    Windows eka athi machan ස්තුතිය ඔයාට
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    linux derives ekak thiyanawada ban??

    ඕව තියෙනවා එත් Linux එක Install කරන්න ඕනේ නැහැ Ubuntu වල Drivers තියෙන නිසා නිකන්ම කනෙක්ට් කල හැකි