හදිසියෙම එයාගෙන් මැසේජ් එකක් ආවා දිග නිහැඩියාවකට පස්සෙ....
එයා - අයියෙ මට ඔයාව ඉක්මනින්ම හම්බ වෙන්න ඕන
මම - ඇයි ඒ
එයා - මෙහෙම කියන්න බැහැ.. පොඩි කාරනාවක්
මම - සතුටු හිතෙන එකක් ද දුක හිතෙන එකක් ද
එයා - හිස් බවක් සහ දුකක්
මම - දැන් කොහෙද ඉන්නෙ
එයා - ගෙදර
මම - ඔෆිස් ගියෙ නෑ ? හරි සෙනසුරාදා එන්නම්...