මම පාවිච්චි කරන්නෙත් සැම්සුන් A15 ඩිවයිස් එකක්.. මොඩල් නම්බර් එක SM-A155M/DSN මේක වියට්නාම් වල මැනුෆැක්චර් කරපු ඩිවයිස් එකක්. මගේ පෙන්නන්නෙත් LTE කියලා. ස්පීඩ් එකේ වෙනසක් දැනෙන්නෙ නම් නැහැ නමුත් සිග්නල් වල ස්ට්‍රෙන්ත් එකේ වෙනසක් නම් දැනෙනවා. කලින් ෆෝන් එකේ සිග්නල් 5 පෙන්නපු තැනක දැන් පෙන්නන්නෙ...