මචන් අද කියන්නෙ ඇම්ඩ ට වෙච්ච පොඩි cන් එකක්:lol:
ඔන්න ඉතින් රජ වාසලේ රජ තුමාගේ දුවට කාලයක් තිස්සේ මනමාලයෝ හෙව්වලු,..එත් මෙ එක මනමාලයෙක් වත් රජතුමාට එච්චර සෙට් වුනේ නැතිලු..:yes:
හෙතුව තමයි මේ එන එක මනමාලයෙක්ටවත් හරියට වැඩ කිඩ බැරිලු..නිකන් ගොජබ්බ පොරවල්ලු..දවසක්ද රජතුමා තීරනය කලා මගේ දුව...