අමුතුම හැගීමක තනිවෙලා.....

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    අමුතුම හැගීමක තනිවෙලා.....

    අමුතුම හැගීමක තනිවෙලා.....

    ලස්සන පින්න මලේ ඔබ දුටුවේ අහබු ලෙසින්.............
    ඔබගේ නම එකවර මට තෙපලුනි මා නොසිතු ලෙසින්..........
    දිගු දැසේ ආලෝකය පුරුදුයි මට හැගෙන බැවින් ..................
    දැනෙනව පෙර බවයේ ඔබ මා ලග සිටි අයුරු කෙමෙන්..........

    බැදුනත් පෙර බවයේ අප දෙදෙනා සිත් එකම ලෙසින්.............
    වින්දෙමි ඔබෙ සුසුම් සුවද ඒ බවයෙදි පතපු ලෙසින්...............
    කිවුවත් ඔබ යලි හමුවෙමු සන්සාරේ මතු බවයෙත්..................
    කිමද පිපී ඉන්නේ ඔබ මට ලන්වෙනු නොහැකි දුරින්...

    :dull::dull::dull:
    හොදයිනම් කියන්න........ :)
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy

    ගොඩාක් දේවල් මතක් වුනා බන්
    මගෙ රත්තරන් ගැන හ්ම්ම්ම්ම්..........
     
    ලොකු දුකක් දැනෙනව බන්:(:(:(:(:dull:
     
    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    eka kiyawala matat amutu hagimak ati una :) ela machan, digatama liyanna... lassanai:):)
     
    May 1, 2011
    1,146
    97
    0
    අමුතුම හැගීමක තනිවෙලා.....

    ලස්සන පින්න මලේ ඔබ දුටුවේ අහබු ලෙසින්.............
    ඔබගේ නම එකවර මට තෙපලුනි මා නොසිතු ලෙසින්..........
    දිගු දැසේ ආලෝකය පුරුදුයි මට හැගෙන බැවින් ..................
    දැනෙනව පෙර බවයේ ඔබ මා ලග සිටි අයුරු කෙමෙන්..........

    බැදුනත් පෙර බවයේ අප දෙදෙනා සිත් එකම ලෙසින්.............
    වින්දෙමි ඔබෙ සුසුම් සුවද ඒ බවයෙදි පතපු ලෙසින්...............
    කිවුවත් ඔබ යලි හමුවෙමු සන්සාරේ මතු බවයෙත්..................
    කිමද පිපී ඉන්නේ ඔබ මට ලන්වෙනු නොහැකි දුරින්...

    :dull::dull::dull:
    හොදයිනම් කියන්න........ :)

    මටත් වෙලා තියෙන්නේ ඔය වගේ සීන් 1ක් තමෛ සහෝ ගොඩක් දුකෛ. හොද නිර්මාණයක්
    :(:(
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මුගටියා;10313861 said:

    මටත් වෙලා තියෙන්නේ ඔය වගේ සීන් 1ක් තමෛ සහෝ ගොඩක් දුකෛ. හොද නිර්මාණයක්
    :(:(

    මන් හිතුවෙ මට විතරයි කියල සහෝ...:dull: