උබෙනුත් මොකක් හරි වැරද්දක් උනාද කියලා පොඩ්ඩක් හොයලා බලපන් මචං රණ්ඩු කරන්න කලින්.
ඉක්මන් වෙන්නෙ නැතුව අහපන් හැම දේකටම හේතුව.
සති ගානක් ගෙදර ඉදලා හරි කමක් නෑ නැන්දම්මගෙ කනෙක්ෂන් බිංදුවටම නවත්තලා දාපන්
ඒත් හරි ගියෙ නැත්තම් ඉතින් දියන් කන පැලෙන්න
:oo::oo::oo: