සිරාවටම මචං..
පවතින ආණ්ඩු වලින් අද්යාපනයට හයිරන් කොරද්දි එතනින් ආණ්ඩු විරෝධයක් මතු කොරල, මිනිස්සුන්ගේ අනුකම්පාව අරගෙන අමුතුම රැගිල්ලක් දානවා..
අන්තරෙන් සේවයක් උනේ නෑ කියන්න බෑ.. හොද හොද දේවල් ටිකක් උනා නමුත් ලප අනුරගේ ජවිපේ න්‍යාය පත්‍රය තම ක්‍රියාත්මක වෙන්නේ...
ඔතන ලපය වෙනුවට සුනිල් හදුන් නෙත්ති වගේ කෙනෙක් ඉදියා නම් අන්තරේට උනත් හොද මුහුණුවරක් එන්න ඉඩ තියනෝ.. ලපයා සිරිකොත මුරකොරද්දි කොහොමද අන්තරේ කොන්ද කෙලින් තියාගන්නේ