නයනා කුමාරි අලුත්ම Train එක
අපේ වෙල්ගම ඇමති තුමා ගිය මාසේ අලුත් කෝච්චියක් දැම්ම මරදානේ ඉදන් අලුත්ගමට
මේ කෝච්චියට නමක් නැතුව කට්ටිය හිටියේ හෙන upset එකේ
මොකද අනිත් කොච්චි වලට නම් තියනවනේ සමුද්‍ර දේවි, සාගරිකා, රුහුණු කුමාරි, ගාලු කුමාරි වගේ
ඉතින් කොල්ලෝ කට්ටිය එකතු වෙලා මේ අලුත් කෝච්චියට නමක්...