1) සුනාමි තර්ජනය පහව යයි ( දිනමිණ පුවත්පත) - මෙදා පොටේ සුනාමි සහනාධාර යටිමඩි ගහන්න බලාගෙන හිටපු එවුන්ට හුලං
2) උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල අද සිට (පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ ) - ඒ කියන්නේ උත්සව කාලෙට සුදු වෑන් නැතෙයි කියන එකද ?
3) මට ලැජ්ජයි ( හිටපු අගමැති...