කට්ටිය දාන්න බලන්නකෝ අහල තියන ලස්සනම සින්දු :)
සිංහල, ඉංග්රීසි, ඕන එකක් :rofl:
Song Name - Artist දාමු (YouTube එකෙන් දාන්න පුලුවන්නම් තවත් හොදයි ) :lol:
NOTE:
Youtube එකෙන් video එකක් දන කොට
eg - Video එකේ URL එක මෙහෙම නම්
http:/www.youtube.com/watch?v=wcLNteez3c4&feature=g-music...