.:*FiNE TuNE Ur PC AuDiO (MUST SEE+)*:.

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    මට මේවගේ නුල් දල නම් එච්චර පුරුදක් නැ :rofl:
    එත් ඉතින් පට්ට software එකක් සෙට් උනාම කොහොම හරි අපේ EK එක කට්ටියත් එක්ක බෙදා ගන්න එපැයි නේ :lol:
    මට මේ වැඩ ටික හොයල දුන්නෙත EK එකේ එල කොල්ලෙක් :cool:
    ඔන්න එහෙනම් වැඩ පටන් ගමු :)


    PC එකේ Audio System එක කොච්චර හොඳ උනත් අපිට එකේ උපරිම ගන්න අමාරුයි... :baffled:

    මෙන්න ඒක කරගන්න හොඳ වැඩ ටිකක් :yes:




    1. Control Panel එක Open කරන්න, select View by: Small/Large icons, ඊට පස්සේ click Sound link




    2. Playback tab එක යටතේ තියන Speakers select කරන්න, then click Properties.







    3. Advanced tab එක යටතේ , drop-down menu එක click කරලා ඔය යටම තියන එක තෝරන්න (නැත්තන් තියන හොඳම එක තෝරන්න). In our example, I will select 24 bit, 192000 Hz (Studio Quality). OK click කරන්න.







    4. Sound window එකට අයෙත් යන්න , select Speakers again and click Configure button.






    5. මෙතනින් ඔය පාවිච්චි කරන speaker setup එක තෝරන්න , then click Test button to test it. ඊට පස්සේ , click Next to finish the setup wizard.



    ඔන්න එහෙනම් එක වැඩක් ඉවරයි :D


    දැන් මේ software එක බාගන්න :rofl:

    SRS Audio Essentials
    Here are some key features of "SRS Audio Essentials":
    - Natural, HD-quality audio playback
    - Three dimensional surround sound
    - Heart pounding bass
    - Crystal clear vocals
    - Steady volume eliminates spikes
    - Sleek and intuitive interface
    - Personalized settings and complete control
    - Compatible with popular media players
    - Works with music, movies, games and much more

    මෙන්න මෙහෙමයි මේක Install කරන්නේ

    1) Uninstall older version and install the new one. (මීට කලින් Install කරලා තියනවනම්)
    2) DO NOT just Restart the PC yet.
    3) Open "MS Hotfix Common Windows7 SP1 1.0.0.2" folder and;
    4) Run "action services" Batch file (මේක Run වෙලා Automatically Close වෙලා යයි)
    5) Install "QHotfix" Windows Update Installation File

    vJ8xb.png


    6) මේකත් කරන්න start >> run >> msconfig And Unchecked SRS Audio Ess, AudioEssential in startup
    7) Restart PC (Windows Update එකක් Install වෙයි, බය වෙන්න දෙයක් නැ)
    8) Stop the 'SRSHDAudioService' service (Start >> Run >> services.msc)
    9) "SRSDSPProxy.dll" කියන ෆිලේ එක copy කරන්න (x86 or x64,depending on the bit of your Windows (32 bits x86 / 64 bits x64) ඊට පස්සේ C: \ Program Files \ Common Files \ SRS Labs \ DSP Proxy කියන Folder එකේ Copy and Replace කරන්න.
    10) Restart the 'SRSHDAudioService' service (Start | Run | services.msc)


    h2rMi.jpg



    PU5L3.jpg



    Interface


    b3ScJ.png


    zFdBX.jpg


    (1) Modes - Music, Games, Movies, Vocal
    (2) Speaker Modes - Speakers, Built-In, Headset
    (3) Advanced - Custom Equalizes ටික පෙන්නනවා
    (4) Power - On/Off

    (5) Options - Brings Up The Equalizes

    • Bass එක අඩු වැඩි කරන්න 3D TRUBASS LEVEL එකයි TRUBASS SPEAKER SIZE එක අඩු වැඩි කරන්න
    • 3D Surround Sound Effect එක ගන්නේ අනිත් Equalizes තුනෙන්

    UkkIm.jpg




    :lol:දැන් බලන්නකෝ පට්ට කොලිටිය :lol:

    :oo:අවුලක් තියනවනම් කියන්න :baffled:
    ==================================​

    ==================================
    chart

    ==================================
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනම් අවුරුදු ගානක ඉඳල පාවිච්චි කරන්නෙ ඕක. හැබැයි මං පාවිච්චි කරන්නෙ පරණ වර්ෂන් එකක් ඕකෙ. මොකද අලුත් එකට වඩා ඒකෙ සවුන්ඩ් එක වැඩියි. අපේ එළකිරි සාමාජිකයන් දැනුවත් කළාට ස්තූතියි.
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එළ...
    බාගනිමින් පවතිනවා...
    You must spread some Reputation around before giving it to Po Di-Al again. :(