Need For Speed: THE RUN
අපේ කස්ටිය racing games වලට ගොඩක් ආසය් නේ..විශේෂයෙන් Need For Speed වලට එහෙම ගොඩක් ආසය් නේ..මේ තියෙන්නේ මේ අව්රුද්දෙ එන්න තියෙන Need For Speed game එක..THE RUN ....මේක pro street ,Shift වගේ Track racing නෙවේ.මේක Street Racing ..එක හින්ද පට්ට fun ..මේකේ පට්ට story...