මන් SLIIT එකේ Soft Eng Digree එක කරන්න ඉන්නේ.මගේ A /L වලට තියෙන්නේ S 2ක් (Maths ) නිසා මට 4 වෙනි අව්රුද්ද කරන්න බැරිලු..4 වෙනි අව්රුද්ද කලේ නැතිවම තියෙන අවාසිය මොකද්ද?4 වෙනි අව්රුද්ද කලේ නැතිවම Jobs එහෙම අඩුද?අපිට 4 වෙනි අව්රුද්ද වෙනම කොහේ හරි කරන්න බැරිද?දන්නා කස්ටිය පොඩි හෙල්ප් එකක්...