ඔබ උපන් අවුරුද්ද
අපි උපන් අවුරුද්දෙ ලෝකය
හැම දවසකම වගේ ලෝකෙ අළුත් අළුත් දේවල් සිද්ධ වෙනවා.......
ගංවතුර, සුනාමි, යුද්ධ, චිත්‍රපටි වගේ ගොඩක් දේවල් මේ ලෝකෙට එකතු වෙනවා....
ඒ වගේම අපි ඉපදුනු අවුරුද්දෙත් ලෝකෙ මොනව වෙන්න ඇද්ද?
ඒක බලා ගන්න මරු තැනක් තියෙනවා.....
මෙන්න මෙතනින් ගිහිල්ලා...