[FONT="]මොනවද මේ QR Code………..[/FONT]
[FONT="]
[/FONT][FONT="]QR Code, එහෙමත් නැත්නම් Quick Response Code කියන්නෙ හරියට නිකම් Bar Code වගේම සිද්ධියක්. මේක අපි දැනගත්තෙ අද ඊයෙ උනාට ජපානෙ, දකුණු කොරියාව වගේ රටවල් වසර ගණනාවක් තිස්සෙ පාවිච්චි කරපු එකක්. [/FONT]
[FONT="]
[/FONT][FONT="]දැන් ලෝකයේ පවතින ජංගම දූරකථන තාක්ෂණයත් ඒවායේ උපාංගත් එමගින් QR Code පහසුවෙන්ම ස්කෑන් කිරීමේ හැකියාවත් නිසා මේ වෙනකොට QR Code වෙළඳ ප්‍රචාරණයට අමතරව තොරතුරු ගබඩා කිරීමේ නවතම මාධ්‍යක් බවටත් පත් වෙලා තියෙනවා. අද වෙනකොට QR Code තුල E-mail address, SMS, URL, Phone Numbers වගේම PayPal තොරතුරු පවා අන්තර්ගත කරන්න සමහරු පෙළඹිලා තියෙනවා. අපිටත් අපේ සමහර වටිනා තොරතුරු එහෙම මේ විදිහට Encode කරගන්න පුළුවන්. කෑල්ලගෙ තාත්තට අහු නොවෙන්න කෑල්ලට messege එකක් එහෙම යවන්න කියපු විදිය. අහුනත් මොකෝ උන්දැට මේක කියවන්න පුළුවනෑ. [/FONT]
[FONT="]මෙන්න තියෙනවා ඒකට නියම තැන් ටිකක්. මේ ඔක්කොම Free………[/FONT]
QR Code Generators
[FONT="]Paperlinks - QR පාවිච්චි කරලා ලොකු වැඩ කරන්න හිතන් ඉන්න අයට කියාපු තැන.[/FONT]
QR Stuff[FONT="] - මේකෙ ගොඩක් data type options තියෙනවා. Website URL, Social Media Profile, E-mail address, Google Maps Location, Paypal Buy Now Link වගේම තවතව ඒවා තියෙනවා.[/FONT]
Delivr - [FONT="]මේකෙත් URL, Youtube, Google Maps, Flicker වගේ ඒවා QR කරන්න පුළුවන්.[/FONT]
GoQR[FONT="] - vCards, Calls, SMS, URL [/FONT]
QR PLZ
Kaywa[FONT="] - මේ site එකේ අපිට QR Code එකට අමතර ඒකෙ Size එකත් වෙනස් කරන්න (S,M,L,XL) පුළුවන්.[/FONT]
[FONT="]QR Code encode කරා වගේ නෙවෙයි කොහොමද දැන් මේක කියවන්නෙ……[/FONT]
[FONT="]ඒකට තමයි Decoders තියෙන්නෙ.. මේ තියෙන්නෙ එහෙම Softwares ටිකක්.[/FONT]
Mobile Decorders
QuickMark - iPhone, Android, Mac OS X, Windows [FONT="]වැඩ කරන ඕනම Phone එකක මේක වැඩ.[/FONT]
Qrafter[FONT="] - iPhone, iPad සහ iPod touch වලට.[/FONT]
QR Droid - Android [FONT="]වලටම හදපු එකක්[/FONT]
Desktop Decorders
BcWebCam’s freeware scanner - Bar Code [FONT="]සහ QR Code දෙකම scan කරන්න පුළුවන්.[/FONT]
Dansl’s QR Reader[FONT="] - මේක වැඩ කරන්න නම් Adobe AIR ඕන වෙනවා.[/FONT]
OnBarcode’s QR scanner[FONT="] - ඕගොල්ලො ගාව cam එකක්වත් QR Code එක scan කරන්න කිසිම දෙයක්වත් නැතුව ඒ file එක විතරක් නම් තියෙන්නෙ මේක ඔයාලට වැදගත් වෙනවා.[/FONT]
[FONT="]මේ තියෙන්නෙ online decorders[/FONT]
[FONT="]patrick-wied.at[/FONT]
[FONT="]zxing.org[/FONT]
[FONT="]ඔන්න Firefox use කරන් අයට Add-on එකකුත්[/FONT]
පෝස්ට් එක වටිනවනම් මතක් වෙලා රෙප්+ එකකුත් දීලා යන්න.......

Last edited: