බෙල්ල කළු වෙලා + ලිප්ස් කලු වෙලා
මචන්ලා මගේ බෙල්ල පිටිපස්සේ කලුයි.මම කලු නෑ ඒතරම්.කොලර් එක නැති ටීෂර්ට් එකක් ඇන්දම හොදට පේන්වා.යාලුවො නම් කිව්වා සමහර කැප්සූල් තියෙනවලු බොන්න.ඒවා හොඳයිද බොන එක ??
අනිත් එක මගේ ලිප්ස් කලු වෙලා.සිගරට් බොන්නේ නෑ.කට්ටිය අහනවා බොනවා නේද කියලා.ඒකට පිලියමක් නැද්ද? අම්ම...