බෙල්ල කළු වෙලා + ලිප්ස් කලු වෙලා

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
බෙල්ල කළු වෙලා + ලිප්ස් කලු වෙලා

මචන්ලා මගේ බෙල්ල පිටිපස්සේ කලුයි.මම කලු නෑ ඒතරම්.කොලර් එක නැති ටීෂර්ට් එකක් ඇන්දම හොදට පේන්වා.යාලුවො නම් කිව්වා සමහර කැප්සූල් තියෙනවලු බොන්න.ඒවා හොඳයිද බොන එක ??

අනිත් එක මගේ ලිප්ස් කලු වෙලා.සිගරට් බොන්නේ නෑ.කට්ටිය අහනවා බොනවා නේද කියලා.ඒකට පිලියමක් නැද්ද? අම්ම නම් කිව්ව මොනවද ඔලිව් තෙල් කතාවක්..උදව් කරන්නකෝ දන්න කෙනෙක්.අනිත් අය බම්ප් එකක් දාලා යන්න​
 
randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    අනිත් එක මගේ ලිප්ස් කලු වෙලා.සිගරට් බොන්නේ නෑ.කට්ටිය අහනවා බොනවා නේද කියලා.ඒකට පිලියමක් නැද්ද?

    කාපිය කොලපාට එළවලු එතකොට හරි යන්නවා විසේසයෙන්ම ගොටුකොල :):yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mchn okata thiyenwa podi beauty culture karana thna wala karamayk ekata gihin balapan twha cream ekak thiyenwa habai eke nm awlk nh tiakk gana 2000 adui eka gawahama pothu pothu ynwa eken nm awlk nh eka mage me yalwek aran ula ula htiyea uge belle ea kalu hama gihin sudu hama awa
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    mchn uba pharmacy ekakin belal kalu wenawata thiyena cream ekak ganin eka hariywan eath bn tiak kalekin apahu kela wenwa :(

    mchn okata thiyenwa podi beauty culture karana thna wala karamayk ekata gihin balapan twha cream ekak thiyenwa habai eke nm awlk nh tiakk gana 2000 adui eka gawahama pothu pothu ynwa eken nm awlk nh eka mage me yalwek aran ula ula htiyea uge belle ea kalu hama gihin sudu hama awa

    Thanks machanla
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    mchn okata thiyenwa podi beauty culture karana thna wala karamayk ekata gihin balapan twha cream ekak thiyenwa habai eke nm awlk nh tiakk gana 2000 adui eka gawahama pothu pothu ynwa eken nm awlk nh eka mage me yalwek aran ula ula htiyea uge belle ea kalu hama gihin sudu hama awa

    ඉතින් මචෝ, යාලුවගෙන් අහල නමත් එක්ක දැම්මනම් නේද හොද? :yes: