1. Fernando100

    Change Election Decision

    :growl::growl::growl::growl:
  2. Fernando100

    බිත්ති පොටි ඇදීමට දක්ෂයකුට අවස්තාවක්

    call Udayanga 0775000579. Negombo, katane inne. පිළියන්දල එයිද දන්නෙ නෑ. මගෙ ගෙදර බිත්තියි සිවිලිමයි පොටි ඇදල පේන්ට් කලේ මේ කෙනා.. per square feet 20 ත් 30 අතර ගානක් ගනී දුර අනුව.. call ekak deela balanna kamathi nam...
  3. Fernando100

    PayPal Cash Withdrawal Help

    Same here.. But i think we can verify again our card. they show me "When you confirm your card, your Sending and Withdrawal limits will be lifted." but for conform card "Check your card statement and find the 4-digit PayPal code for the charge you authorized. Enter the code below. " But form...
  4. Fernando100

    මේ දවස් වල තියෙන Day Outing Promotions - Hotel

    http://www.ranweli.com/images/ranweli_offer1.jpg Dana 1950/ per head ...
  5. Fernando100

    කතරගම trip එකක්?

    Katagamuwa Entrance ;).
  6. Fernando100

    කතරගම trip එකක්?

    5000 i ban.. :yes: ජීප් එකට 10ක් විතර දාන්න පුලුවන්... අපි ගියා බන් මේ පෙබරවාරි අන්තිම.. දූවිලි නම් ටිකක් තියෙනව බන්.. නහය වහ ගන්න ලේන්සු හරි මාස්ක් හරි අරන් යමන් යාල යනකොට.
  7. Fernando100

    කතරගම trip එකක්?

    යාල සෆාරියක් යමන්.. උදේම 6 වෙනකොට ටිකට්ගන්න තැනට යන්න කතා කරගනින් සෆාරි ජීප් කාරය එක්ක.. ඉන්න හොටෙල් එකටම ජීප් එකට එන්න කියපන්.. උදෙන්ම ගියාම සත්තු බලන්න පුලුවන්.. telescope පොඩි එකක් හරි තියෙනවනම් අරන් යමන්.. කැමරාවකුත් තියෙනවනම් අරන් යමන් :yes::yes::yes::yes::yes:
  8. Fernando100

    Generator Help

    Godak wadi ban.. 35ta thiyenwa singer eke okama.. :shocked::shocked:
  9. Fernando100

    Generator Help

    මන් ගත්ත මේක. සේම් brand නිල්පාට . 19000ක් උනා ටැන්කිය පිරෙන්න තෙල් දාල චෙක් කරල දුන්නෙ කඩෙන්ම... INCO ekak තමා ගන්න ගියෙ. පස්සෙ බඩු නැතිව මේකයි තව එකකුයි තිබිල චෙක් කරල ගත්ත මේක. සද්දෙනම් ටිකක් තියෙනව. අවුලක් නෑ 15w ලයිට් 10 ක් 15 ක් දැම්මත්අවුලක් නෑ..14500 ට නම් නෑ බන් දැන්. මන් ගත්තෙ ලගදි...
  10. Fernando100

    Blazer

    Enawa ban. But material ehema godak hoda na ganan adu blazer wala
  11. Fernando100

    කීයක් විතර දඩ ගෙවල තියනවද?

    ලගදි උනේ මේ වැඩේ. බයික් පැදිනකොට නම් අල්ලපු අවස්තා තිබුන ගොඩක් ඒත් ලගදි කතරගම ගිහින් එනකොට ඇල්ලුව කෙලින්ම උසාවි දැන්ම අපරික්ශාකාරී රිය දාවනය කියල.. ඇහැලියගොඩ ටවුම ලග හරියෙ ත්‍රීවීල් එකකට ඉස්සර කලා, කරුමෙට පොලිස් බයික් එකක් ඉස්සරහින් මූනටම ආව.. ෆාආආඅක් කරන්න දෙයක් නෑ පුලුවන් තරම් අයින් කලා...
  12. Fernando100

    Help paypal

    https://www.paypal.com/dm/smarthelp/contact-us

    No contents