




යාල සෆාරියක් යමන්.. උදේම 6 වෙනකොට ටිකට්ගන්න තැනට යන්න කතා කරගනින් සෆාරි ජීප් කාරය එක්ක.. ඉන්න හොටෙල් එකටම ජීප් එකට එන්න කියපන්.. උදෙන්ම ගියාම සත්තු බලන්න පුලුවන්.. telescope පොඩි එකක් හරි තියෙනවනම් අරන් යමන්.. කැමරාවකුත් තියෙනවනම් අරන් යමන්![]()
Safari Jeep ekakata Kiyak wage Yanawada machan
ජීප් එකට 10ක් විතර දාන්න පුලුවන්...යාල යනවනම් පලටූපාන නැතුව අනෙක් තැනින් යන්න. මට නම් මතක නැහැ. කතරගම සිතුල්පව්ව පාරෙ තියන entrance එක. ඕකෙ වාහන අඩුයි. සත්තු බලන්න ලේසියි කියලා වනජීවි එකෙන් එක්කෙනෙක් කිව්වා.
.