1. conzy

    $$ rate kiyada machan?

    https://economynext.com/sri-lanka-rupee-at-222-to-dollar-for-importers-lower-rates-for-small-transfers-85438/
  2. conzy

    Urgent අද කොරෝනා වැක්සින් එක ගහන තැනක් කියන්න

    https://www.newsfirst.lk/2021/07/29/256-community-vaccination-centers-operating-on-thursday-29/
  3. conzy

    "ලංවිම හොරු අපේ සෝලාර් පැනල් ගහන්න දෙන්නෙ නෑ... මුන්ගෙ මාෆියා"

    ඕවගෙන් කොමිසන් හම්බෙන්නේ නැනේ එකයි ඔය අඩු සැලකිලි.
  4. conzy

    SLT Fiber

    8000ta ganne kohomada new connection?
  5. conzy

    SLT Fiber

    Connection eka kiyada bn?
  6. conzy

    වාහනේ ට්‍රාන්සර් එක හිරවෙලා ? ? ?

    Call ekak dila balapan. Mageth masa 4-5k gihilla call karala ahuwama tama awilla ganna kiwwe.
  7. conzy

    විදුලි බිල වැඩියි.. උදව්..

    Neutral eken current ekak enawada balapan.
  8. conzy

    asylum ට කොවිඩ් හැදිල

    Get well soon!
  9. conzy

    Big Deals එකෙන් ගන්නවනම් පරිස්සමින්

    Big Deals kiyanne abans ma da koheda. Badu ewanne abans eken, warranty denneth abans eken. Math TV ekak gatta 3 years warranty ekka oken dan godak kal. Eka parak kadila hadala dunna awlak une na.
  10. conzy

    Wagon R full service help

    AMW full service eka kiyada?
  11. conzy

    දිනපතා සල්ලි ගලන් එන business

    අපේ town එකෙ වැඩිපුරම daily cash collect කරන්නේ බාර් එක. අනිත් ඔක්කොම ඊට අඩුයි.
  12. conzy

    ඊයේ PCR පරීක්ෂණ 5,100කින් ආසාදිතයින් 895 ක් සොයාගැනේ. #CORONA

    24 Apr in Sri Lanka: 13,919 PCR tests done; 895 new cases detected; Test positivity 6.4%; TCR 15.6 Seven day average of PCR tests = 12,591 per day; Seven day average test positivity = 4.7%; TCR 21.3
  13. conzy

    Green card winners

    Bump tama
  14. conzy

    චමුදිත කොර වුනා නේද රනිල්ගෙන් ප්‍රශ්ණ අහන්න ගිහින්...

    බදුම්කරේ ගැන අහන්න අමතක වෙන්න ඇති.. රනිල්ම ලියල දීපු ප්‍රශ්න ටිකක් වගෙ.
  15. conzy

    Loan or Invest

    Loan eka settle karala ubata loan eken ituru wena ganan invest karapan.

    No contents