1=2 මොකද කියන්නේ ඔප්පු කරලා පෙන්නන්නද...
මේ කියන්න යන්නේ ගණං වලිනුයි තර්කයෙනුයි කරන වැඩක් ගැන.
මේ විදියට වෙන්න බැහැ කියලා කාට හරි හිතෙනවනම් කමෙන්ට් කරලා ඒ ගැන කියන්න..
හරි මෙහෙම හිතන්න A හා X කියලා නොදන්නා පද දෙකක් තියෙනවා.. ඒ දෙක එකිනෙක සමාන වෙනවා..
A = X
සමීකරනය දෙපැත්තටම A බැගින් එකතු...