1. Blog Buster

    Need Paypal Help !!!

    මගෙ පේපැල් එක මීට මාස 6 කට කලින් ක්ලොස් කලා පේපැල් එකෙන් වෙරිෆිකේශන් කේස් එකකට (Malaysian account). එකවුන්ට් එකේ 400$ වගේ තියෙනවා. ක්ලොස් කරපු දවසේ ඊමේල් එකක් එව්වා සල්ලි දවස් 180 ක් හෝල්ඩ් කරලා තියාගෙන උන් ඊමේල් එකක් එවනව කිව්ව සල්ලි ගන්න විදිය කියලා ඊට පස්සේ ගන්න පුලුවන් කියලා. අදට දවස් 190ක්...
  2. Blog Buster

    Paypal උදව්වක්

    මේකයි සීන් එක. මගේ කලින් තිබුනේ Malaysian Paypal account එකක්.:yes: ඒක 1000$ වඩා එකතු වෙලා ලිමිට් උනා. Documents submit කලත් වැඩේ හරි ගියේ නෑ account එක close උනා.:growl: ඊට පස්සේ Philliphine account එකක් හැදුවා. ඒකත් දවසකින් ලිමිට් උනා. හැබැයි documents submit කරලා documents fax කරලා උන්ට call...
  3. Blog Buster

    ඇයි බන් මුන් මෙහෙම කරන්නේ- Ebay selling help

    ඇයි බන් මුන් මෙහෙම කරන්නේ- Ebay selling help මෙහෙම කරපු 3 වෙනි එකා. අනිත් උන් දෙන්නා Ebay එකේ case එකක් දැම්මා order එක ආවෙ නෑ කියලා. එකෙක් හරියටම 60 වෙනි දවස වෙනකම් බලන් ඉඳලා case එකක් open කරා. එතකොට මට Seller විදියට මුකුත් කරන්න බැරි වෙන්න. මූත් order එක ආවට පස්සෙ Tracking නෑ කියලා දැනගෙන...
  4. Blog Buster

    Online Store help එකක් ඕනේ

    Online web stores එකක් කරන්න 3rd party service එකක් තෝරගන්න එකද හොඳ නැත්නම් shopping cart එකක් දාගන්න එකද මේ service වලින් තෝරගන්නවනම් මොකක්ද හොඳ 1. Shopify.com 2. Bigcommerce 3. Woocommerce+ Bluehost 4. Wix.com :confused::confused:
  5. Blog Buster

    Ebay selling fee කීයක් කැපෙනවද

    Ebay selling fee කීයක් කැපෙනවද මගේ නම් Paypal වලට 5.6% කපාගෙන එක final value fee විදියට 11.5-12% කැපෙනවනේ බන්. ඔක්කොම 17-19% වගේ එක සේල් එකකින් Ebay එකට කැපුනහම ලාබයක් නෑනේ. :no::no: උඹලගෙත් එහෙමද .
  6. Blog Buster

    Pandawill එකෙන් ෆෝන් ගත්ත අය..

    Pandawill එකෙන් ෆෝන් ගත්ත අය.. මචන්ලා මම Pandawill එකෙන් ෆෝන් එකක් ගන්න යන්නේ. මගේ Paypal Account එක Malaysian විදියට හදලා තියෙන්නේ. ඉතින් මේ Paypal එකෙන් ගෙව්වට අවුලක් නැද්ද ? මොකද Ebay එකේ නම් සමහර Sellersල ship කරන්නේ Paypal Address වලට විතරයි.. pandawill එකත් එහෙමද ? :confused: Bump please..
  7. Blog Buster

    ඩොලර් එකකට කීයක් කැපෙනවද ?

    ඩොලර් එකකට කීයක් කැපෙනවද ? මචන්ලා online payment කරනකොට ඩොලර් එකට Rs කීයක් කැපෙනවද? paypal වලින් ගෙවනකොටයි debit card වලින් ගෙවනකොටයි එකම ගානක්ද කැපෙන්නෙ ? මම අද Ebay එකේ debit card එකෙන් pay කරනකොට ඩොලර් එකකට Rs 138.44 කැපුනා. :frown:සාමානයයෙන් dollar rate එක Rs 133 වගේ නේද ?:rolleyes:
  8. Blog Buster

    මැච් එක අස්සේ කොටි කොඩි..

    මැච් එක අස්සේ කොටි කොඩි.. බන්ග්ලාදේශ් එක්ක මැච් එක දවසේ උන්ගේ රටේ ඉන්න සතෙක් වෙන බන්ගලි කොටියාගේ ඩමියක් පෙන්නුවා කියලා අපේ රටේ එකෙක් ඌ LTTE කොටියා කියලා හිතලා photo එකක් හදලා facebook දාලා. විලි ලැජ්ජවේ බෑ බන්. මෙතන්ට ගිහින් comment බලපන්කො..
  9. Blog Buster

    අද රෑට ITN News

    1.මෙතෙක් පැවති දූශිත පාලනය නිමා කරමින් මයිත්‍රීපාල මහතා විශිශ්ට ජයග්‍රහනයක් ලබා ජනාධිපති ලෙස පත්වේ.. 2.බැසිල් රාජපක්ශගේ දූශන රැසක් හෙලිවේ. 3.අතිගරු ජනාදිපති මයිත්‍රීපාල මහතාට එරෙහිව විදේශීය කුමන්ත්‍රනයක්.. 4.දූශිත පවුල් පාලනය පැරදවීමට හැකිවීම ජනතාව ලද විශිශ්ට ජයග්‍රහනයක් බව විද්වත්හු පවසයි...
  10. Blog Buster

    ඩොමේන් ගන්නකොට මෙහෙම වෙනවද

    ඩොමේන් ගන්නකොට මෙහෙම වෙනවද මම ඊයේ namecheap එකේ ඩොමේන් එකක් search කරල බැලුවා ගන්න පුලුවන් එකක්ද කියලා.ඊයෙ ඒක this domain is available කියලා තිබුනා. අද ගන්න යනකොට ඒක not available කියලා වැටෙනවා. make offer ගියහම Domainagent ලට ridirect වෙනවා. උන් $199ක් ඉල්ලනවා ඒක ගන්න. උන් domain website වල...
  11. Blog Buster

    මැලේසියාව කොහොමද ?

    මැලේසියාව කොහොමද ? මචන්ලා මට මැලේසියාවේ ජොබ් එකකට යන්න චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා අවුරුදු 2 කට;). Lab Technician විදියට තමයි වැඩ කරන්න තියෙන්නේ. එහේ ජොබ් කරපු, ගිහින් තියෙන, දන්න එවුන් කියපල්ලකො එහෙ Living cost විස්තර එහෙම.:yes::yes:
  12. Blog Buster

    කම්පැනි එකකට හොඳ නමක්

    කම්පැනි එකකට හොඳ නමක් Business promote කරන කම්පැනි එකකට හොඳ නමක් කියහල්ලකො:rolleyes::rolleyes: Any help kindly appreciated :yes::yes:
  13. Blog Buster

    Ice bucket නාන්න ගිහින් මේ කෙල්ලට වෙන දේ බලහල්ලකෝ

    Ice bucket නාන්න ගිහින් මේ කෙල්ලට වෙන දේ බලහල්ලකෝ Vwl2PxaB-sM පව් බං පොඩි කෙල්ලෙකුත් ඉන්නවා. මොකද උනේ කියල නම් දන්නේ නෑ. වදින පාර නම් සැරටම වදිනවා බෙල්ලට. :angry::angry:
  14. Blog Buster

    මරු අයිස් බකට් නෑම ඕයි lol..

    මරු අයිස් බකට් නෑම ඕයි lol.. https://www.facebook.com/video.php?v=494472344023107 :rofl::rofl::rofl:
  15. Blog Buster

    ~~~පට්ට කාටූන් එක~~~~

    ~~~පට්ට කාටූන් එක~~~~ මේක අන්ජුවගෙ පත්තර කාටූන් ත්‍රේඩ් එකෙත් තිබ්බා.. දැකපු නැති අයට බලාගන්න දැම්මේ.. පට්ට ආතල් බං කොහොම මෙහෙම අදහස් එනවද දන්නේ නෑ.. ඔය වෙන්කර ඇත කියලා ගහලා තියෙන්නේ කව්ද කියලා දන්නවනේ..:lol::lol:
  16. Blog Buster

    Immediate job vacancies in NZ, UK..

    If you interest please apply.
  17. Blog Buster

    කුලියට පෙම්වතෙක් වෙන්න කැමතිද ?..

    කුලියට පෙම්වතෙක් වෙන්න කැමතිද ?.. තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතාවලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගත හැකි සේවාවක් ආරම්භ කර තිබේ. පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ...
  18. Blog Buster

    වෙබ් සයිට් එකට Auto Free Traffic ඕනේ අයට..

    වෙබ් සයිට් එකට Auto Free Traffic ඕනේ අයට.. අපි මහන්සි වෙලා වෙබ් සයිට් එකක් හැදුවට ඒකට traffic ගෙන්න ගන්න එක ටිකක් කල් ගතවෙන අමාරු වැඩක්. adsense වලට එහෙම ඉල්ලනකොට වෙබ් අඩවියේ traffic ගොඩක් වැදගත් වෙනවා. මම කියන්න යන මේ ක්‍රමයෙන් ඔය ගොල්ලන්ට වෙබ් අඩවියට ලෝකෙ එක එක රට වලින් traffic ගෙන්න ගන්න...
  19. Blog Buster

    මට නෑ, මට බෑ කියලා හිතෙන අයට...

    මට නෑ, මට බෑ කියලා හිතෙන අයට... උපුල් ශාන්ත සන්නස්ගල මේ රටේ ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයකු බව අවිවාදිත කරුණකි. එසේම විදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ දී බොහෝ කොට බැණුම් අසන ලද්දෙකි. මුල් කාලයේ අතිශය දරිද්‍රතාවෙන් පෙළුණු සන්නස්ගල කොළොම්තොට පාදඩයන් අතරේ ද කලක් ජීවත් විය. ලෝකය හා...
  20. Blog Buster

    ලංකාවට සංචාරක කුරුල්ලෝ එන එකත් නවතී...

    ලංකාවට සංචාරක කුරුල්ලෝ එන එකත් නවතී... සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මත්තල ගුවන්තොටපළ ආසන්නයේ ඇති දිය කඩිති වසා දැමීමට තීරණය ඇති අතර මේ වනවිට එය ආරම්භ කොට ඇති බව වාර්තා වේ. මෙම දිය කිඩිතිවලට ජලය පානය සඳහා සතුන් පැමිණෙන බව පවසන අධිකාරිය ගුවන්තොටුපළට අසලට එම කුරුල්ලන් සහ වන සතුන් පැමිණීම...

    No contents