මමත් මෙහෙම හිටියට දාර්ශනික කොල්ලෙක් තමයි...:P
.
.
බලාපොරොත්තුව අවදි වන සිහිනයක් පමණි. - (ඇරිස්ටෝටල්)
.
ලෝක ඉතිහාසය ඉතා පැහැදිලිවම පෙන්නුම් කරන්නේ,බොහෝ පිළිගැනීමට ලක් වූ ජයග්‍රාහකයන් පාහේ,ජය කෙහෙළි නැංවීමට පෙර බොහෝ හදවත රිදුම් දෙන බාධකයන්ට මුහුණ දුන් බවයි.ඔවුන් දිනුවේ,තම පරාජයෙන් ඇතිවන අධර්‍යයට...