දැන් බෑන්ක් account අවුරුදු 2 කක් ඇතුලත ගනුදෙනු කරේ නැත්නම් account එක deactivate කරනවද ?
ඊයේ අපේ තාත්තාගේ account එකට සල්ලි වගයක් deposit කලා. counter එකෙන් කියනව සල්ලි දානම් එත් බූක් එක
update කරන්ඩ බැහැලු, පස්සේ අද තාත්තාව එක්ක ගියාම මුන් කියවනවා account එකට RS 100 හරි දණ්ඩ ලු, මන්...