commerical Bank saving account deactivate

Tron-original

Member
Jun 29, 2013
676
76
0
cyberworld
දැන් බෑන්ක් account අවුරුදු 2 කක් ඇතුලත ගනුදෙනු කරේ නැත්නම් account එක deactivate කරනවද ?

ඊයේ අපේ තාත්තාගේ account එකට සල්ලි වගයක් deposit කලා. counter එකෙන් කියනව සල්ලි දානම් එත් බූක් එක
update කරන්ඩ බැහැලු, පස්සේ අද තාත්තාව එක්ක ගියාම මුන් කියවනවා account එකට RS 100 හරි දණ්ඩ ලු, මන් කිව්වා මන් ඊයේ
මේච්චර ගානක් දැම්මා අනික account එකේ සල්ලි තියෙද්දී කොහොමද account එක deactivate කරන්නේ කියලා, උන් කියනවා
account එකේ තියන ගාන අදාල නැහැ කොටි 2 ක් තිබ්බත් 2 years use කරලා නැත්නම් දැන් හැම bank එකකම account හෝල්ඩ් කරනවලු. මේ කතාව ඇත්තද ?

නිකන් හිතපන් මනුසෙක් තමනේගේ account එකේ සල්ලි 2 years කිසිම දේ කට ගන්නේ නැතුව ඇවිල්ල සල්ලි හදිසියකට ගන්ඩ
හැදුවොත් උට Rs 100 දණ්ඩ ඕනේ account එකෙන් සල්ලි ගන්ඩ account එක active කරන්ඩ.
:P:angry:
 
Last edited:

topkollek

Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,839
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාණිජ බැංකුවල අක්‍රීය ගිණුම්වල ඇති මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීමේ අයවැය යෝජනාව ජනතාවට සෘජු ලෙස බලපාන අහිතකර යෝජනාවක්‌ බව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

    මෙය අහිංසක ජනතාව සතු මුදල් රජයේ මුදල් අවශ්‍යතා ඉටුකර ගැනීමට කරන ක්‍රියාවක්‌ ලෙස දකින බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

    මෙම අක්‍රීය ගිණුම්වල ඇති තැන්පත්කරුවන්ගේ මුදල් සියල්ල ලබන ජනවාරි 1 වැනිදා සිට රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීම සඳහා අයවැයෙන් යෝජනා කර තිබෙන බව පැවැසූ බන්දුල ගුණවර්ධන මහතා මෙම යෝජනාව එදිනට ක්‍රියාත්මක කිරීමට පෙර එම තැන්පත්කරුවන් වන අහිංසක ජනතාවට දැනුවත් වීමට මාස 6 ක පමණ සාධාරණ කාලයක්‌ ලබාදෙන ලෙසට මුදල් ඇමැතිවරයාට නියෝග කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    savings account dormant wenawa machan. samahara bank walin (NDB wage) letter ekak danawa account eka close karanawa kiyala dormant unoth. ona ekak ehemai
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Account ekak transaction nokarama freeze /dormant karanawa..
    Podi letter ekak sign karala dunnama active karanawa
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Account ekak transaction nokarama freeze /dormant karanawa..
    Podi letter ekak sign karala dunnama active karanawa

    savings account dormant wenawa machan. samahara bank walin (NDB wage) letter ekak danawa account eka close karanawa kiyala dormant unoth. ona ekak ehemai

    ahema akak wenda athi... eth bn bank ake salli tiyeddi ahema karanda puluwanda... onna RS 2000 aduwen wage tibba nam aulak naha
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඕකට ඔච්චර කෑගහන්න දෙයක් නැහැ බන් :) එතන හිටපු කට්ටිය හරියට කියල නැහැ..

    ඕනෙම එකවුන්ට් එකක්, ඒකෙ කීයක් තිබුනත් කාලයක් පාවිච්චි කරලා නැත්තන් එකවුන්ට් එක "Dormant" කරනවා..ඒක Combank system එකෙන් automatically වෙන්නේ (අනිත් බැංකුවලත් වෙනවා ඇති)

    ඕක මහා අරුම පුදුම දෙයක් නෙමෙයි..උඹේ සල්ලි නැතිවෙන්නෙත් නැහැ..මම දන්නා තරමින් වැඩි ආරක්ෂාවට තමයි ඕක වෙන්නේ...

    එකවුන්ට් ඒකට සල්ලි කවුරුහරි (A/C holder නැතුව වෙන කවුරුහරි) දානවා නම් සල්ලි දාන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ..

    එකවුන්ට් එකේ "Dormant" status එක අයින් කරන්න නම් A/C Holder ම ඇවිල්ල අනන්‍යතාවය තහවුරු කරන්න ඕනේ :yes: ඊට පස්සේ A/C Holder විසින් යම් කිසි ගනුදෙනුවක් කරන්න ඕනේ (සල්ලි දැමීමක් හෝ සල්ලි ගැනීමක්)..එහෙම කරහම එකවුන්ට් එක සාමාන්‍ය තත්වයට හැරෙනවා.. :yes:

    Passbook එක update කරෙත් නැත්තේ උඹ එකවුන්ට් හෝල්ඩර් නොවන නිසා වෙන්න ඕනේ :)

    ඔතන උඹට ඕක පැහැදිලි කරලා දීල නැහැ එතනින් හරියට :)
     
    • Like
    Reactions: .::J@S::.

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    මගේ අප්ඩේට් නොකල පොතක් BOC ඊයෙ පෙරේදා ඇක්ටිවේට් කලා ඒගොල්ලො කිව්වේ මාස 6කින් අප්ඩේට් කරපුනැති හින්දා ඒක Dormant ඊට පස්සේ මිස්ලා 2න්නෙක් අත්සන් කරල තමයි ඒක ඇක්ටිව් කරල දුන්නේ. මාර වැඩේ කියන්නෙ මම දන්නෙනැතුව එක්කෙනෙක්ට කිව්වාසල්ලි දාන්න කියල. මේකට පොලිය වැටෙන්නෙ නැද්ද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගේ අප්ඩේට් නොකල පොතක් BOC ඊයෙ පෙරේදා ඇක්ටිවේට් කලා ඒගොල්ලො කිව්වේ මාස 6කින් අප්ඩේට් කරපුනැති හින්දා ඒක Dormant ඊට පස්සේ මිස්ලා 2න්නෙක් අත්සන් කරල තමයි ඒක ඇක්ටිව් කරල දුන්නේ. මාර වැඩේ කියන්නෙ මම දන්නෙනැතුව එක්කෙනෙක්ට කිව්වාසල්ලි දාන්න කියල. මේකට පොලිය වැටෙන්නෙ නැද්ද?

    දන්නා තරමින් පොලිය වැටෙනවා..හැමදේම වෙනවා..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,838
    9,202
    113
    එක තැනක නෑ
    ඕකට ඔච්චර කෑගහන්න දෙයක් නැහැ බන් :) එතන හිටපු කට්ටිය හරියට කියල නැහැ..

    ඕනෙම එකවුන්ට් එකක්, ඒකෙ කීයක් තිබුනත් කාලයක් පාවිච්චි කරලා නැත්තන් එකවුන්ට් එක "Dormant" කරනවා..ඒක Combank system එකෙන් automatically වෙන්නේ (අනිත් බැංකුවලත් වෙනවා ඇති)

    ඕක මහා අරුම පුදුම දෙයක් නෙමෙයි..උඹේ සල්ලි නැතිවෙන්නෙත් නැහැ..මම දන්නා තරමින් වැඩි ආරක්ෂාවට තමයි ඕක වෙන්නේ...

    එකවුන්ට් ඒකට සල්ලි කවුරුහරි (A/C holder නැතුව වෙන කවුරුහරි) දානවා නම් සල්ලි දාන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ..

    එකවුන්ට් එකේ "Dormant" status එක අයින් කරන්න නම් A/C Holder ම ඇවිල්ල අනන්‍යතාවය තහවුරු කරන්න ඕනේ :yes: ඊට පස්සේ A/C Holder විසින් යම් කිසි ගනුදෙනුවක් කරන්න ඕනේ (සල්ලි දැමීමක් හෝ සල්ලි ගැනීමක්)..එහෙම කරහම එකවුන්ට් එක සාමාන්‍ය තත්වයට හැරෙනවා.. :yes:

    Passbook එක update කරෙත් නැත්තේ උඹ එකවුන්ට් හෝල්ඩර් නොවන නිසා වෙන්න ඕනේ :)

    ඔතන උඹට ඕක පැහැදිලි කරලා දීල නැහැ එතනින් හරියට :)

    :yes::yes:
    Lankawe Hama bank ekakama wage oka podu deyak.
    Transactions wenne nathi unama Dormant wenawa system eken. Normal deyak :)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    ඕකට ඔච්චර කෑගහන්න දෙයක් නැහැ බන් :) එතන හිටපු කට්ටිය හරියට කියල නැහැ..

    ඕනෙම එකවුන්ට් එකක්, ඒකෙ කීයක් තිබුනත් කාලයක් පාවිච්චි කරලා නැත්තන් එකවුන්ට් එක "Dormant" කරනවා..ඒක Combank system එකෙන් automatically වෙන්නේ (අනිත් බැංකුවලත් වෙනවා ඇති)

    ඕක මහා අරුම පුදුම දෙයක් නෙමෙයි..උඹේ සල්ලි නැතිවෙන්නෙත් නැහැ..මම දන්නා තරමින් වැඩි ආරක්ෂාවට තමයි ඕක වෙන්නේ...

    එකවුන්ට් ඒකට සල්ලි කවුරුහරි (A/C holder නැතුව වෙන කවුරුහරි) දානවා නම් සල්ලි දාන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ..

    එකවුන්ට් එකේ "Dormant" status එක අයින් කරන්න නම් A/C Holder ම ඇවිල්ල අනන්‍යතාවය තහවුරු කරන්න ඕනේ :yes: ඊට පස්සේ A/C Holder විසින් යම් කිසි ගනුදෙනුවක් කරන්න ඕනේ (සල්ලි දැමීමක් හෝ සල්ලි ගැනීමක්)..එහෙම කරහම එකවුන්ට් එක සාමාන්‍ය තත්වයට හැරෙනවා.. :yes:

    Passbook එක update කරෙත් නැත්තේ උඹ එකවුන්ට් හෝල්ඩර් නොවන නිසා වෙන්න ඕනේ :)

    ඔතන උඹට ඕක පැහැදිලි කරලා දීල නැහැ එතනින් හරියට :)
    good explanation rep++
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,838
    9,202
    113
    එක තැනක නෑ
    මගේ අප්ඩේට් නොකල පොතක් BOC ඊයෙ පෙරේදා ඇක්ටිවේට් කලා ඒගොල්ලො කිව්වේ මාස 6කින් අප්ඩේට් කරපුනැති හින්දා ඒක Dormant ඊට පස්සේ මිස්ලා 2න්නෙක් අත්සන් කරල තමයි ඒක ඇක්ටිව් කරල දුන්නේ. මාර වැඩේ කියන්නෙ මම දන්නෙනැතුව එක්කෙනෙක්ට කිව්වාසල්ලි දාන්න කියල. මේකට පොලිය වැටෙන්නෙ නැද්ද?

    Dormant accounts credit karanna puluwan eth debit karanna be.
    Interest watena eka credit transaction ekak. e nisa kisi awulak ne umbe interest eka ganata awilla thiyei :)
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    :rolleyes: