ගැස්ට්ටයිටිස් වලට මෙ බෙහත පාවිච්ච් කරන්න

Tron-original

Member
Jun 29, 2013
676
76
0
cyberworld
ගැස්ට්ටයිටිස් වලට මෙ බෙහත පාවිච්ච් කරන්න

ගැස්ට්ටයිටිස් වලට

පංචබල අමෘත පානය

කියලා අරිෂිට එක කව්ද පාවිච්චි කරන්නේ මේකට අඩුවෙනවද ගැස්ට්ටයිටිස්?
මෙ මගුලට සිංහල බෙහෙත් වත් කරන්ඩ කියල බැලුවේ. එපා වෙනවා
:no:
 
Last edited:

Blacker

Member
May 15, 2015
277
35
0
ගෑස් වැල ගණන් වැල හැටියට අපරාදෙනේ බං හොද කරගන්නේ :no:, ඕවා ටැංකි වලට පුරවගන්න විදියක් බලපන්කො
 
diads

Member
Jul 29, 2008
131
19
0
Colombo
මමත් ඔය බෙහෙත බොනව. තවම සතියක් විතර ගත්තේ. ලොකුවට නැතත් ටිකක් විතර හොදයි වගේ මචන්. හැබැයි කියල තියෙන විදියටම කරන්න බැරි උනා.

මචන් මම මේක පත්තරයක තිබුන එකක්, උදේට සාමාන්‍ය වැඩ පටන් ගන්න විනාඩි 30-40ක් විතර කලින් හිස්බඩට කට හොදන්නේ නැතිව වතුර ම්ලිලීටර 200ක් විතර බිවුවම හොදයි කියනවා. කියන විදියට කරල බැලුවා, උදේ පාන්දරට එන බඩේ දැවිල්ල අඩු උනා මචන්. තව පුලුවන්නමි කොමාරිකාවල මදය සුරල අරන් කෑවනම් සුපිරි...
 
Last edited:

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මමත් ඔය බෙහෙත බොනව. තවම සතියක් විතර ගත්තේ. ලොකුවට නැතත් ටිකක් විතර හොදයි වගේ මචන්. හැබැයි කියල තියෙන විදියටම කරන්න බැරි උනා.

    කොහෙද ගන්න තියෙන්නෙ?
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    එහෙමද ඒල .... මටත් අදුරන කෙනෙක් කිව්වේ. ගන්නවද නැද්ද කියලා බැලුවේ
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    උබ කෑම බිම වලින් පරිස්සම් වෙලා ,වෙලාවට කෑම කනවද දැන් , යෝගට් කාපන් දවස ගානේ ,අරිෂ්ට ෂුවර් කරන්න අමාරුයි ඕවත් සැරයිනේ ..කසිප්පු වගේ දේවල් එහෙම බොන්නම එපා
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Thanks for bump machan

    Gas walata Yoghourt hondai, aran eno eka shape

    ow man meatikema kawa bn.. dan sema wadi wela :oo: yoghourt panaye godak hodai nee

    උබ කෑම බිම වලින් පරිස්සම් වෙලා ,වෙලාවට කෑම කනවද දැන් , යෝගට් කාපන් දවස ගානේ ,අරිෂ්ට ෂුවර් කරන්න අමාරුයි ඕවත් සැරයිනේ ..කසිප්පු වගේ දේවල් එහෙම බොන්නම එපා

    man beer akak wath bonaha machan :baffled: ube kataweth attak tiyanwa

    Bump මචං

    Thanks for bump machan