1. BEN TANNYSON

    old memories

    DjSpk මේ තව පට්ට graphic වැඩ කාරයෙක්
  2. BEN TANNYSON

    old memories

    :lol::lol::lol::lol:
  3. BEN TANNYSON

    old memories

    මල් බබාත් ඒ කාලේ ඉදන් එක්ස්පොස් උන පොරක් නේ තව කෙල්ලෙක් හිටියා ඇන්ජලා කියලා ඔය කසුන් අය්යලාගේ යාළුවො :yes:
  4. BEN TANNYSON

    old memories

    :love::(
  5. BEN TANNYSON

    old memories

    මිනහත් මරු පොර මිනිහගේ අන්කොමන් වොයිස් එකක් තියෙන්නේ උබලට මතක ද දන්නේ නෑ මිනිහත් අපේ රෙඩියෝ එකේ presenter කෙනෙක් :lol::lol::lol:
  6. BEN TANNYSON

    old memories

    අඩේ.....:love:
  7. BEN TANNYSON

    old memories

    ඔව් මචං මට මතක නංගි හරි කසින් හරි පොර තමයි introduce කරලා දුන්නේ :yes:
  8. BEN TANNYSON

    old memories

    ජෙට් ලයිනර් එකේ නෙ ගේට් ටුගෙදර් එක තිබුනේ කෙල්ල ඒ සීන් එක නිසාමද කොහෙද මේක දාලා ගියේ :yes:
  9. BEN TANNYSON

    old memories

    ඒකනේ මචං මම කිව්වේ :):(
  10. BEN TANNYSON

    old memories

    මිනිහත් එක්ක තව හෙන සෙට් එකක් හිටියා ඉඉසර මිනිහයි මිගාරයි මරා ගන්නවා :lol::lol::lol:
  11. BEN TANNYSON

    old memories

    උබ කියන්නේ what do you feel now ? ත්‍රෙඩ් එක දාපු සචී ද මගේ වයසේ වගේ ඇති :confused:
  12. BEN TANNYSON

    old memories

    ඔව් මචං පොර තමයි :yes:
  13. BEN TANNYSON

    old memories

    ඔව් ගොඩක් උන් කිව්වත් වගේ පව්ල් වෙලා මම හිතන්නේ :sorry:
  14. BEN TANNYSON

    old memories

    අනික් පොර තමයි මිගාර :yes:
  15. BEN TANNYSON

    old memories

    :love::love::love:
  16. BEN TANNYSON

    old memories

    ඔව් පොර අමුතුම මයිඩ් එකක් තියෙන පොරක් නෙ උබලට මතක ද දන්නේ නෑ සියුස් ගේ නංගිත් හිටියා ] ෆියෝනා කියලා :yes:
  17. BEN TANNYSON

    old memories

    ආ මේ ඉන්නේ අනික් විලංබීතෙ :lol::lol::lol:
  18. BEN TANNYSON

    old memories

    උබලා දෙතුන්දෙනා එක්ක හරි මෙහෙම කතා කරන්න ලැබුණු එක ගැන සතුටුයි මචං :love:
  19. BEN TANNYSON

    old memories

    මමත් ආපු අලුත වගේ මචං :lol::lol::lol:
  20. BEN TANNYSON

    old memories

    මට මතකයි මචං තව සියුස්, අවන්ත(twisted) ,කොස් ඇන්ඩ් පොල් අපේ සිනමා විචාරකයෝ සෙට් එක :love:

    No contents