スリランカのプレゼンテーション Presentation
මචන්ල මට ලොකු උදව්වක් ඕනේ මට ශ්රීලන්කාව ගැන Power Point වලින් Presentation එකක් හදන්න වෙලා තියෙනවා. අපේ ස්කොලේ ප්රොජෙcට්(Poject) එකක්.. හැමෝම එක ගානේ හදන්නත් ඕනේ.. මම තෝර ගත්තේ ලන්කාව ගැන හදන්න ඒකට ලන්කාවේ ලස්සන Photo ටිකකුයි විස්තර ටිකකුයි හොයලා දෙන්න...