スリランカのプレゼンテーション Presentation
මචන්ල මට ලොකු උදව්වක් ඕනේ මට ශ්රීලන්කාව ගැන Power Point වලින් Presentation එකක් හදන්න වෙලා තියෙනවා. අපේ ස්කොලේ ප්රොජෙcට්(Poject) එකක්.. හැමෝම එක ගානේ හදන්නත් ඕනේ.. මම තෝර ගත්තේ ලන්කාව ගැන හදන්න ඒකට ලන්කාවේ ලස්සන Photo ටිකකුයි විස්තර ටිකකුයි හොයලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.. ජප්පො 500 විතර ඉස්සරහ ඉදන් කරන්න තියෙන නිසා ලන්කාව චා වෙන විදිහේ චොර Presentation එකක් කරන්නත් බෑ ..
*ඔයාල හදපු Power Point Presentation තියෙනවම් ඒවත් මට එවන්න ලොකු උදව්වක්..[/CENTER]

Last edited:
Net Ekenuth Gaththa Balamuko...