ඒ බුදුහාමුදුරුවො දේශනා කරේ ආගමක් නොවෙන නිසා. මාලු මැරෙනව සත්තු මැරෙනව කියල කම්පා වෙන එක නෙමේ කරන්න ඕන, මේ හැමදේකම නිසරු බව දකින එක, ලෝක ස්වභාවය ඇති හැටියෙන් තේරුම් ගන්න එක. බුදුහාමුදුරුවොත් එක භවයක මාලු මරනව දැකල සතුටු උනා කියනවනේ
මාලු අරන් ගිහින් වතුරට දැම්ම කියල අපිට උගේ කර්මය වෙනස් කරන්න බෑ...