ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
wililajjayi yako :rofl::rofl:
ape iskole kellketa ohoma seen ekak wela eki eddima api kiyanna gaththa %@%@ "belle pota yayi" kiyala.
අපො ඒක නන් මට ජිවිතෙට අමතක වෙන්න් නැ
මාරම නොන්ඩියක් උනෙ :sorry:
මන් තාම වැඩිය කතා කරන්න් නැ ඒකි එක්ක
ඒකි දකිද්දි ඒ සින් එක මතක් වෙනවා :rofl:

හපොයි දෙයියනේ...:rofl::rofl::rofl:
:sorry::sorry::sorry:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙක උනෙ දහය වසරෙදි වගෙ
    අපෙ ගෙවල් වලට ටිකක් එහ හිටිය එ කලෙ මන් ලය්න් දාපු අක්කියෙක්
    ඉතින් උදෙ දවසක මට ක්ලස් තිබුන
    මන් ඉතින් එ ගෙ ගාවින් යද්දි එ පැත්ත බලන් යන්නෙ
    එදා එය අතුගානවා
    එය දැක්කම ඒ දවස්වල දවසම හෙන පිට්
    මන් ගුඩ්මොනින් කියාගෙන එයා දිහාම බලන් ගියා
    එකපාරම මන් දඩෝන් ගාලා බිම පතබැවා
    බැලින් නම් මහ මඩ වලක
    මඩය් වතුරය් නැවිලා
    පොත් ටිකත් ඉවරයි
    ඒ අක්කත් දුවන් ආවා
    අය්යල දෙන්නෙකුත් ආවා පාරෙ ගියපු
    ඒ අය්ය කෙනෙක් කිව්ව මල්ලිගෙ බෙල්ලෙ පොට ගිහින් තිබ්බෙ
    ඒකය් උනෙ කියලා
    අර අක්කටත් හින ගියා
    එදා පන්ති යන්න්ත් බැරි උන
    හවස මන් කඩේටද කොය්ද යද්දි බයටයි ලැජ්ජාවටයි ඒ ගෙ පැත්තවත් බැලුවෙ නැ
    අර අක්ක ඒ හරියෙ ඉදල
    මල්ලි බෙල්ලෙ පොට කැපුවද අලුත් නට් එකක් දැම්මද කියල ඇහුවා :angry: :(
    මන් කියුව ඔවු මන් ආය් පොට යවාගන්නෙ නැ කියලා :dull:
    අර අය්යල මගෙ යලුවන්ටත් කියල සින් එක
    උන් මට බෙලි පොටා කියල නමක් දැන්ම ඒ කාලෙ :rofl:

    ඊට වඩා නෝන්ඩියිනේ කොල්ලෝ උඹේ කෑල්ල අක්ක උඹට රබර් ඩිල්ඩෝ එකක් දාගෙන පෙගින් කරලා උක ඉරාගෙන ඉස්පිරිතාලේ මැහුම් දාගන්න ගියපු එක. :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට පාරෙදි වුන චා සීන් එකක්. බයික් එකේ යනකොට අතුරු පාරක ඉඳන් කාර් එකක් දැම්මා එක පාරටම. එතන පල්ලමක්. මම මුලදිම කාර් එක දැකල හෝන් කරා, මම හිතුවා කාර් එකේ මනුස්සයා දකින්න ඇති කියල. ළඟට එනකන් ඉඳලා කාර් එක දැම්ම කියපන්කො එක පාරට. මම සෙනිකවම දකුණට කැපුවා, ක්‍රෑෂ් බාර් එක කාරෙකේ වැදුන මම වැටුන. බලද්දි කාරෙක එළවල තියෙන්නෙ ගෑනියෙක්. ගෑනි බැහැල ආව, පාරෙ බයික් එකක ගිය අයිය කෙනෙක් ඇවිල්ල මගෙ බයික් එක කෙළින් කරා. මගෙ බයික් එකට කකුළ යටවෙලා මට නැගිටගන්න බැරුව හිටියෙ. ගෑනි පිළිගත්ත තමන්ගෙ වරද කියල. ඕන නම් බයික් එකට වෙච්ච පාඩුවට සල්ලිත් දෙන්නම් කිව්වා. ක්‍රෑෂ් බාර් එක ඇදවුන එක & හීරුම් ඇරෙන්න වෙන අවුල්ක් නොතිබ්බ නිසා මම එපා කිව්වා. කාර් එකට නම් ටිකක් ඩැමේජ්, දකුණු පැත්තෙ ලයිට් එක කුඩු. ගෑනි වාහනේ දැම්මෙ ගෑනිගෙ ගෙදර තියෙන ලේන් එකෙන්. ඔය අස්සෙ ඒ පාරෙ ඉඳලා වයස 60ක විතර බුවෙක් ආවා. ඌ වාහනේ බලල ගෑනිට කියනවා වාහනේට ඩැමේජ් නේ. අතුරුගිරිය පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න කියල. ඔයාගෙ නෙමෙයි වරද මේ හප්පපු කෙනාගෙ කියල. මං කිව්වා ඒක යකාගෙ කතාවක්නෙ මහත්තයො ඕන බූරුවෙක් දන්නවා මෙහෙම ඇක්සිඩන්ට් එකක් වුනාම පාරෙ ආපු කෙනා නෙමෙයි පාරට දාපු කෙනා වැරදි කියල. මූ කියනවා ඒවා බලාගන්නලු පොලිසියට ගිහින්. මටත් මලපැන්නා. මම කිව්වා යකෝ වාහනේ අයිතිකාරයට වඩා කොහෙවත් ඉන්න එකාලටනෙ ඇම්ම කියල. මූ කියනවා එහෙම තමා මගෙ ගෙදර ඉස්සරහ වාහනයක් හැප්පුනාම කතා කරන්න අයිතියක් මට තියෙනව ලු. මට නහුතෙටම මළ පැනල හිටියෙ, වාහනේ ගෑනිත් ඒ වෙනකොට ගිහිල්ලා. මං කිව්ව ඇයි ඒ තොගෙ හොර ගෑනිද ඔච්චර ආදරයක් පෙන්නන්නෙ කියල. මූටත් මළ පැනල මට කුනුහබ්බෙන් බැන්නා. මූ පාරෙ එහා පැත්තෙ, මම පාරෙ මෙහා පැත්තෙ ඉඳන් තිත්ත කුනුහරපෙන් බැනගන්නවා:lol::lol:. පාරෙ යන වාහන ස්ලෝ කරල බලාගෙන යනවා. එහා පැත්තෙ ගැරජ් එකක් තිබ්බා, ඒකෙ කොල්ලො ටිකයි ළඟ තිබ්බ කඩේක හිටිය ඩෑල් ටිකකුයි පාරට ඇවිත් සීන් එක බලන් ඉන්නවා. කේන්තිය නිසාලැජ්ජාවක් දැනුනෙ නෑ. ටිකකින් අරූ ගෙට දිව්වා මන්නයක් ගේන්නද දන්නෙ නෑනෙ :baffled:. මං වෙලවෙ යන්න කියල බයික් එකට නැගල කික් කරනව කරනව ස්ටාට් වෙන්නෙ නෑ. ඒ ගමන තල්ලු කරගෙන පල්ලමට දාල ස්ටාට් කරගෙන ගියා. කේන්ති නිවුනම තමා මතක් වුනේ මොන චාටර් වැඩක්ද කියල. දන්න කියන මිනිහෙක්වත් දැක්කනම් :rofl:

    senikawa video karapann fb page ekakata deepan lella hutan wenna nakiyata:love::rofl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    yakoo uta benna eka hodai. benne nattan thama chaater:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ආදරණීය සහෝදරය,

    මා ඔබව අමතන්නේ ඉතාමත් සහෘදාත්මකවයි.. ඔබගෙන් පුංචි ඉල්ලීමක් කිරීම සදහායි.. කරුණාකර කලබල නොවී මදක් මා පවසනා දෙය හොදින් බුද්ධිමත්ව අහන්න...

    ඔබ එළකිරි සාමාජිකයෙකි... ඔබ හොදින් දිනපතාම මේ එළකිරියේ සිදුවන සියළුම කටයුතු අධ්‍යනය කරනු ලබයි... ඉන් අනතුරුව එළකිරියේ සිදුවන දේ හා මෙහි පලවන මත පිළිබදව ඔබට යම් තරහක් ඇතිවේ.. ඒ අනුව ඔබ විවිධ වූ පුද්ගලයින්ගේ නම් වලින් ෆේක් හදාගෙන ඇවිත් කෑ ගසනු ලබයි...

    සහෝ එසේ කෑ ගැසුවා කියලා කිසිවක් සිදුවූවාද...? එසේ කෑ ගැසුවා කියා දශමයක් එළකිරිය වෙනස් වූවාද..? ඔබ කරන්නේ ඔබටම ලොකු අපරාදයක්...?

    මේ එළකිරිය තුල සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාම සිටිනවා.. තර්ක කරනවා රණ්ඩු වෙනවා.. සමහරු ෆේක් හදනවා.. ඒත් මොනවා වුනත් අපි ඔය කොච්චර බැනගත්තත් කරදරයකදී උවමනාවකදී එක අම්මගෙ දරුවන් වගේ කටයුතු කරනවා ඒකෙ දෙකක් නෑ... අපි රණ්ඩු කලාට මුස්ලිම් හෝ දේමළ හෝ සිංහල හෝ අපි කිසිවක් හිතේ තියාගෙන නෙමෙයි කම්පියුටරය ලගින් නැගිටල යන්නෙ...

    ඒත් පෙනෙනා විදියට ඔබට නම් ලොකු තරහක් තියෙනවා.. ඔබ සිංහල හෝ මුස්ලිම් හෝ දෙමල වෙන්න පුළුවන්.. ඔයාගෙ ඔය කාලය නිකරුනේ නාස්ති කරන්න එපා.. එන්න අපිත් එක්ක එකතුවෙලා එළකිරියේ හොද සාමාජිකයෙක් වගේ වැඩ කරන්න...

    ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...

    ඔයාට හොද හැකියාවක් තියෙනවා ඒ හැකියාව යොදා ගන්න එළකිරියේ ඉන්න අපිට දැනුම බෙදාදෙන්න.. මත පල කරන්න.

    අනිත් එක මා විශේෂයෙන්ම මේ දෙය කිව යුතුයි.. ඉස්සර ෆේක් එකක් දුටු ගමන් අපේ සාමාජිකයින් කෑ ගැසූ බව ඇත්ත.. එහෙත් දැන් එහෙම වෙන්නෙ නෑ.. ඔයා මොනව දැම්මත් අපිට පලක් නෑ.. අපි කරන්නෙ ඇඩ්මින්ලට රිපෝට් කිරීමයි...

    ආදරණීය සහෝදරය මෙහි තිබෙන වලි ඉහටත් උඩින්.. ඒ මොනව උනත් අපි හොද දෙයක් කලොත් මුස්ලිම්, සිංහල, දෙමල කියල කිසිම බේදයක් නෑ.. අපි කවුරුත් එකතු වෙනවා.. ඒ නිසා ඉතා ආදරයෙන් කියනවා.. ඔබ ඔය වැයකරන වටිනා කාලය වැදගත් දෙයකට යොදවන්න.. අපිත් එක්ක දැනුම බෙදාගන්න.. මේ කරන දෙයින් වෙන්නෙ ඔබ ඔබේම ජීවිත එකම තැන පල්කර ගැනීමක්.. ඔබේ අරමුණ ඉටුවුනාදැයි ඔබම සිතන්න.. එසේ ඉටුවෙනවානම් මෙතරම් ෆේක් ඔබ හදන්නෙ නෑ නේද..? ආදරයෙන් නැවතත් ඉල්ලනවා.. මට ඔබ ගැන ඇත්තේ ලොකු අනුකම්පාවක් ඒ නිසයි මෙහෙම දැම්මේ...

    අවසාන කාරණය සිංහල මුස්ලිම් දෙමල අපි රණ්ඩුවෙන බව ඇත්ත.. ඒත් හොදින් ඔබ තේරුම් ගන්න .. මුස්ලිම් තරුණයෙකුට දුකක් කරදරයක් පැමිණිවිට අපි ජාති බේද බලන්නේ නෑ.. ඔවුනුත් එසේමයි.. ඒ නිසා ඔබ සිතනා දෙය ඔබ සිංහල, මුස්ලිම් හෝ දෙමළ උවත් සිදුවන්නේ නෑ.. එය මෙතුවක් සිදුවුනෙත් නෑ... කරුණාකර අපි අපිව කොටවන්නේ නැතිව.. ඔබත් ඇවිත් එළකිරිය හා එක්වන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    වැඩක් නෑ බන්. ඕක බලනවට වඩා හොදයි සනාගෙ කොලිටි ෆොටෝ ටිකක් වෙනම බලල, මලීකගෙ කොලිටි ෆොටෝ ටිකක් ආයෙ වෙනමම බලල, කොලිටි වැලක් වෙනමම බලන එක.:lol:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601

    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    Mr. Boombastic :baffled:
    මට මාර සීන් එකක් උනානෙ...;
    එලකිරි එකේ පොරක්, උගෙ තියෙන්නෙ කෙල්ලෙක්ගෙ වගේ අයිඩී නේම් එකක්
    මම හිතුවෙ කෙල්ලෙක් කියල, ප්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම බඩු හරි ඇප්ලයි වෙලා
    චැට් එකට සෙට් උනා...

    එදා පෝය දවසක්
    මම ඇහුව ඔයා පන්සල් ගියාද කියල......
    රිප්ලයි එක ආව ඔව් කියල.........
    මම ඉතිං ඇහුව ඔයා මොනවද ප්‍රාර්ථනා කලේ කියල
    මලා මෙන්න කියාපි ... මම කොල්ලෙක් යකෝ......... කියල
    විලි ලැජ්ජාවෙ බෑ.....
    මම දඩස් ගාල ප්ලග් එකෙන්ම කොම් එක ඕප් කලා...

    අපො ඒක නන් මට ජිවිතෙට අමතක වෙන්න් නැ
    මාරම නොන්ඩියක් උනෙ :sorry:
    මන් තාම වැඩිය කතා කරන්න් නැ ඒකි එක්ක
    ඒකි දකිද්දි ඒ සින් එක මතක් වෙනවා :rofl:

    :sorry::sorry::sorry:
    :lol::lol:
     
    • Haha
    Reactions: Tom Cat

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මට මේක වුනේ 9 වසරේදී විතර. අපේ අල්ලපු ගෙදර ඇන්ටි පාරක් හිටිය මර ගති. මම ආසම කරේ ඇන්ටිගේ පස්සට ..මර ඩිකියක් තිබ්බේ..ඇන්ටිගේ මහත්තයා රට. උදේට ඇන්ටි office යන්නේ 6ට විතර මමත් එවෙලෙට අනිවා ඉස්කෝලේ යන්න පිටත් වෙනවා..හැබැයි මම යන්නේ වැන් එකේ. 500m විතර ඉතින් ඇන්ටිගේ පස්ස දිහා බල බල යනවා.
    සිද්දිය මෙහෙමයි ..අපේ ගෙදර වහල උඩට නැග්ගහම අන්ටිලාගේ ගෙදර ලිද ගාව clear view එකක් ගන්න පුළුවන්. ඇන්ටිත් හවස ගෙදර ඇවිත් wash එක දාන්නේ ඇගේ නූල් පොටක්වත් නැතුව. හැබැයි ලයිට් නිවල. හැබැයි ඉතින් අහල පහල තියෙන එලියට දර්ශණය අඩුවක් නැතුව බල ගන්න පුළුවන්. අපේ ගෙදර කට්ටියත් ඒ වෙලාවට tv එක ඉස්සරහ නිසා මගේ 7.30 show එකට බාදාවක් නෑ.. දවසක් ඇන්ටි දැකපි මාව. එකී කෑ ගැහුව්වා "අම්මා ලයිට් එක දාන්න අල්ලපු ගෙදර වහලේ කවුද ඉන්නවා" කියලා. මම දන්නේ නෑ වහලෙන් මම බැස්සේ කොහොමද කියල. ඒ සද්දෙට අපේ ගෙදරත් හතරවටේ ලයිට් ටික වැටුනා. ගෙට රිංගපු මමත් අම්ම එක්කම මුකුත් දන්නේ නෑ වගේ එලියට අවා.

    අම්ම ඇන්ටිගේ අහනවා "ඇයි නංගි මොකද වුනේ" කියල. ඇන්ටි කියනවා "අක්කලාගේ වහල උඩ කවුද ඉන්නවා දැක්ක කියල" ඒ වෙනකොටත් ඇන්ටි තුවාය පිටින්. විස්තරේ අහන ගමන් මගේ ඇස් දෙක හෝ ගාල වැඩ. එදා එහෙම බේරුනා. අපි ඉතින් එක දෙකින් පාඩම් ඉගෙන ගන්න එවුන් යැයි. ඔහොම බලන්න ගිහින් ඇන්ටි ට තේරුණා මේ හොල්මන් කරන්නේ අල්ලපු ගෙදර පොඩි එක තමා කියල.

    දවසක් මමත් ඉන්න වෙලාවක ඇන්ටි අම්මත් එක්ක කියපි " මට ඔය හොරෙන් එබිකම් කරන එකා අහුවුනොතින් ගලවල පෙන්නනවා ඔක්කොම" කියල.
    මට ඉතින් තියෙන තරු ඔක්කොම පෙනුනා එවෙලේ. මටත් හිතුන එවෙලේ කියන්න "පෙනන්න දෙයක් නෑනේ ඇන්ටි වැඩිපුර wash දන්නේ ඇගේ මුකුත් නැතුවනේ" කියල.

    දැන් හිතෙනවා මම ඒ කලේ අවු .20 වත් වෙලාවත් හිටිය නම් ඇන්ටි මට අඬගහල ගලෝල විතරක් නෙමේ අත ගාන්නත් දේවි කියල. .
    අපරාදේ නේද මචන්ලා............!!!

    ඇන්ටි ටිකක් මෙන්න මෙයා වගේ......... :yes:
    iqXZTXlej

    ප.ලි. - මම කී වතාවක් ඇන්ටිව මතක් කර කර අතට ගන්න ඇතිද.. !!! අපරාදේ සව් ..!!!

    :rofl::rofl::rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හිටපල්ලකො මට උන සිද්දියකුත් දාන්න. මගේ පුරුද්දක් තියනව රෑට ගොඩක් වතුර බොන්න, ඕන නිසා අනිව රෑ මැද චූ බර එනව දවසක් බාත් රුම් යන්න කම්මැලිකමට බීල ඉවර උන කෝක් බෝතලේකට දැම්ම රෑ මැද්දේ කලුවරේම. පස්සේ දවසේ උදේ බෝතලේ හිස් කරල වතුර පොඩ්ඩක් දාල අයින් කරා ලොකුවට හේදුවේ නෑ.
    සතියකට විතර පස්සේ වාහනේ ගෙදර අය එක්ක ගමනක් ගිය වෙලාවේ වතුර තිබහක් ඇවිල්ල වාහනේ තිබ්බ වතුර එක බිවුව අම්මටහුඩු කෙලින්ම හුජ්ජ රහයි, ගෙදර උන් ඉන්න නිසා විසි කරන්නත් බෑ කටට ගත්තම මීටර් උනේ බිවුව ඇස් වහගෙන මොනා කරන්නද. ගෙදර යනකම් වමනෙට ආව. අම්ම හදිස්සියට මේ බෝතලේ අහුවෙලා වතුර පුරවගෙන ඇවිල්ල :growl: :no:
     
    • Haha
    Reactions: Tom Cat

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    හිටපල්ලකො මට උන සිද්දියකුත් දාන්න. මගේ පුරුද්දක් තියනව රෑට ගොඩක් වතුර බොන්න, ඕන නිසා අනිව රෑ මැද චූ බර එනව දවසක් බාත් රුම් යන්න කම්මැලිකමට බීල ඉවර උන කෝක් බෝතලේකට දැම්ම රෑ මැද්දේ කලුවරේම. පස්සේ දවසේ උදේ බෝතලේ හිස් කරල වතුර පොඩ්ඩක් දාල අයින් කරා ලොකුවට හේදුවේ නෑ.
    සතියකට විතර පස්සේ වාහනේ ගෙදර අය එක්ක ගමනක් ගිය වෙලාවේ වතුර තිබහක් ඇවිල්ල වාහනේ තිබ්බ වතුර එක බිවුව අම්මටහුඩු කෙලින්ම හුජ්ජ රහයි, ගෙදර උන් ඉන්න නිසා විසි කරන්නත් බෑ කටට ගත්තම මීටර් උනේ බිවුව ඇස් වහගෙන මොනා කරන්නද. ගෙදර යනකම් වමනෙට ආව. අම්ම හදිස්සියට මේ බෝතලේ අහුවෙලා වතුර පුරවගෙන ඇවිල්ල :growl: :no:

    :rofl::rofl::rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හිටපල්ලකො මට උන සිද්දියකුත් දාන්න. මගේ පුරුද්දක් තියනව රෑට ගොඩක් වතුර බොන්න, ඕන නිසා අනිව රෑ මැද චූ බර එනව දවසක් බාත් රුම් යන්න කම්මැලිකමට බීල ඉවර උන කෝක් බෝතලේකට දැම්ම රෑ මැද්දේ කලුවරේම. පස්සේ දවසේ උදේ බෝතලේ හිස් කරල වතුර පොඩ්ඩක් දාල අයින් කරා ලොකුවට හේදුවේ නෑ.
    සතියකට විතර පස්සේ වාහනේ ගෙදර අය එක්ක ගමනක් ගිය වෙලාවේ වතුර තිබහක් ඇවිල්ල වාහනේ තිබ්බ වතුර එක බිවුව අම්මටහුඩු කෙලින්ම හුජ්ජ රහයි, ගෙදර උන් ඉන්න නිසා විසි කරන්නත් බෑ කටට ගත්තම මීටර් උනේ බිවුව ඇස් වහගෙන මොනා කරන්නද. ගෙදර යනකම් වමනෙට ආව. අම්ම හදිස්සියට මේ බෝතලේ අහුවෙලා වතුර පුරවගෙන ඇවිල්ල :growl: :no:

    Coke bottle katakata obanna tharam bola ge bijja podi da?
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    මේවනම් කියන්නෙත් කොහොමද මංදා.. ලැජ්ජාවෙ බෑ.. :rolleyes: :rolleyes:

    දවසක් දවාලක ගෙදර කවුරුත් හිටියෙ නැති හන්දා මම වැලකුත් බල බල මල්ලි හොලෝ හොලෝ හිට්යා ඉතින්.. :P :P
    එතකොට මම 11 වසරෙ විතර ඇති. computer එක තිබුනෙත් සාලෙ.

    ඉස්සරහ දොර විතරයි වහලා තිබුනෙ.. කාමර වල ජනේල ඇරල තිබුනෙ නැත්තම් ගෙදර උන් අවාම බලනවනෙ යද්දි ඇරල ගිය ජනේල ටික වහගෙන මූ මොනාද කලේ කියලා.. :oo:

    කලිසම කකුල් දෙක මුල.. :lol: දැන් උච්චතම අවස්තාවට ආවා විතරයි ... මෙන්න ඇහෙනවා ...
    ලොකු පුතා .... ලොකු පුතා.... :shocked: :shocked:

    මල හුයන්නයි. අල්ලපු ගෙදර ඇන්ටි..
    headphone එක දාන් හිටපු හින්දා කලින් ඉදන් කතා කරල තිබ්බට ගේ ලඟට එනකන් හරියට ඇහුනේ නෑ. මේ ගෑනි දැන් ඉස්තෝප්පුව ගාව ඉදන් බෙරිහන් දෙනවා.

    මට දැන් නවත්ත ගන්නත් බෑ බඩු මගක් ඇවිල්ලත් ඉවරයි. ජනෙල් ඇරලා නිසා ගෙදර කවුරුත් නෑ වගෙ silent එකේ ඉන්නත් බෑ..

    දැන් මොනා කරන්නද උස්සගත්තා කලිසම ගහගත්තා මල්ලිව උඩට කරලා කලිසමේ වාටිය අස්සෙ. උඩින් දාගත්තා shirt එක. කලිසමේයි ඇගෙයි බඩු එකයි. මග දිගටත් බඩු යනවා.. කොහොමහරි ඔහොමම දොර ඇරන් ගියා එලියට.. මන් ගාව වෙරළු මල් සුවදේ බෑ... :lol: :lol: :lol:

    මල්ලිත් දැන් අම්බානට නැගලා ඉන්නෙ. කලිසමේ වාටියෙන් තමයි ඌව හිර කරන් ඉන්නෙ.

    කොහොමහරි ඇබරි ඇබරි ඇන්ටි ගාවට ගියා..
    "පුතා අපි පොඩි ගමනක් යනවා .. අන්කල් අවාම ගෙදර යතුර දෙන්න කියලා මට දුන්නා.."

    ඒක ගන්න අත දික් කරනකොටම මල්ලියා පැන්නෙ නැද්ද වාටියෙන් පහලට ... එතනම කලිසමේ කූඩාරමක් ගැහුවා වගේ.. :lol::lol::rofl::rofl::P

    මට පොලව පලන් යන්න හිතුනා එතනම... මාව ලැජ්ජාවටම කොරවක්කා වගේ නැවුනා..
    ඇන්ටිත් මං දැක්කා පට්ට ගේමක් දීලා හිනාව තද කරන් ඉන්නවා.. මම එහෙම නැවීගෙනම " හරි ඇන්ටි මම දෙන්නම් කිව්වා ". :rolleyes:

    ගේට්ටුවෙන් එලියට යන්කොටම ගෑනිගේ හිනාව පැන්න බක් ගාලා...
    මගේ සිතුවිලි ශුන්‍ය වෙලා ගියා එවලේ ලැජ්ජාවට.. :sorry:

    ඊට පස්සෙ ඉදන් ඒ ඇන්ටි මට වෙනදට වඩා අමුතු joke දාන්න ගත්තා.. ඒ ටිකේ නම් මම ගොනා සේ හිටියා මුකුත් කිව්වෙ නෑ ලැජ්ජාවට.. :baffled:

    දැන් නම් ඒ ඇන්ටිට ඔවා මතකත් නැතුව ඇති... :rolleyes: :)
    patta
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    වැල්ලවත්තේ සම්බාහන මද්‍යස්ථානයකට ගියා යක්කු ගස් නගින වෙලාවක ,උන් ක්ලෝස් කරන්න ඔන්න මෙන්න ,කොහොමහරි මැනේජර් ව ශේප් කරගෙන සිලෙක්ට් කර කෙල්ලෙක්ව ,එකී හෑන්ඩ් bag එකත් ගෙන යන්න ලස්ත්ය් වෙලා හිටියේ ,කොහොම හරි මාත් එක්ක කැබින් එකට ගිහින් මමත් ටවල් එක ඇඳගෙන නැග්ගා ඇඳට,හෑන්ඩ් bag එක මගේ කකුල් දෙක මැද්දෙ තිබ්බේ,සම්බාහන ඉවර වෙලා ඔන්න මෙකි මගෙන් 500ක් කඩා ගත්තා,තෙල් ටිකක් දාලා උඩට පල්ලෙහට කරගෙන කරගෙන ගියා ,බඩු ටික විද්දා කියහන්කෝ මේකිගේ හෑන්ඩ් bag එකට:P:P,
    අම්මෝ බැනුම් කෝටියයි ,අන්තිමට මෙකි bag එක පිහිද පිහිද ගිය එලියට ,මම එලියට යනකොට එතන හිටපු කෙල්ලෝ ඔක්කොම මගේ දිහා ගහන්න වගේ බලාගෙන හිටිය,
    ලැජ්ජාවේ ,සන්තෝසේ බැරිවුණා බන් ......

    patta