මමත් ඔහොම තමයි මචන්
ඕන කරන ඒවා කලින්ම හිතා ගනින්
නැත්නම් පස්සෙ කඩ කඩ හදන්න වෙනවා
මම දැන් කඩ කඩ හදනවා,වියදම් ට්‍රිබල්
ගර්ජ් වරෙන්ඩා.,එලියෙ කුස්සිය වගෙ ඒවාට
දැන් හදන්න බැරි උනාට එවාට ඉඩ තියලා වැඩේ
කරන්න.පුලුවන් කාලෙක අවුලක් නැතුව හාදා ගන්න
මචන් මමත් මුලින් තනි කාමරෙ හදන්න උන්නෙ
ඒත් පස්සෙ තේරුනෙ...