මචන් ලංකා ටයිල් ලේබලය ගහල ලංකාවේ කියල විකුනන්නේ ,
හම්බ මල්ටිලක් කාරයාගේ පුතා බණ්ඩාරගම හදන්නේ,
මෙලෝ රහක් නැ.ඉන්න ඔක්කොම රොසෙල් එකේ ලංකා එකේ මාර්කර්ටින් උන් ඉන්නේ දැන්.
කොලිටිය අවුල්.මුළුකොන් සෙට් වෙන්නේ නැ.මුළු පරස් හිටිනවා.එකට එකක් වෙනස්.
චීන ටයිල් හොදයි මිට වඩා.
මමත් එජෙන්සියක් කළා .මිනිස්සු...