Dough අවශ්‍ය ද්‍රව්‍ය
පිටි 500g
ලුණු 10g
යීස්ට් 10g
බටර් Oil blend කරලා 50g ක්(Olive oil වඩා රසවත්)
කැමති නම් සූදුරු තේ හැදි 1
වතුර 300ml
නිර්මාංස පිරවුමට
තක්කාලි 250g (කුඩාවට තක්කාලි තම්බා chop කර ගන්න)
ලූනු 5g
සුදු ලූනු 5g
එළවළු තෙල්/ඔලිව් තෙල් 15g
Tomato paste තේ හැදි 3
ලුණු 5g
ගම්මිරිස්...