1. rms

    HORNET HELP.............

    meka chassi no 115 honda hornet ekak........ 2008 model 390000 k kiyanawa e ganata watida machanslaaaa??? plz help
  2. rms

    කැඩෙන news

    අවුරුදු 4 කට පස්සේ ඔන්න මම senior උනො................:yes::yes::yes:
  3. rms

    BIKE NEED

    මචන් ලා මට හොඳ bike එකක් ඕනේ වෙලා තියෙනවා Honda Hornet හරි CBR හරි දන්න කෙනෙක් ඉන්නවනම් හොයල දෙනවද 200,000 ත් 250,000 අතර එකක් තමා ඕනේ
  4. rms

    MULTIMEDIA

    මචන්ලා මට multimedia degree එකක් කරන්න ඕනේ වෙලා තියනවා SAITM එක hodaida දන්නා කෙනෙක් කියනවද ?
  5. rms

    VGA

    MACHANS GAMING walata hodama VGA eka mokakkda???? Mehe price keeyak wedabunz?????????
  6. rms

    මචන්ල මේකට නම් උත්තරයක් දෙන්නම ඕනේ

    මචන්ල මේකට නම් උත්තරයක් දෙන්නම ඕනේ කෙල්ලත් එක්ක යන්න colombo අවට තියන නිදහස්ම එලකිරිම pot එක මොකද්ද ?;););) දන්නවනේ ටිකක් නිදහස තියෙන්න ඕනේ ......... ;););)
  7. rms

    punchi phone

    machan la adu ganata hoda slim phone ekak kipallako ganna............. barath adu una nam ela....:cool::cool:
  8. rms

    කැමැත්ත

    සහෝදර සහෝදරියනේ........ :love::love:මගේ කෙල්ල ලදී birthday එක සමරනවා:D:D මොකක්ද දෙන්න හොද තෑග්ග අනේ ලොකු උදව්වක් කියන්නකෝ....:love::love:
  9. rms

    help meeeeeee!!!!!

    මචන් උබල ගාව තියනවනම් 3ds max, Maya Tutorials link එකක් දෙන්න පුලුවන්ද??
  10. rms

    ආදරය සහ අත්මර්තකමිත්වය

    ආදරය සහ අත්මර්තකමිත්වය :confused: මචන් මම දන්න කොල්ලෙක් ඉන්නවා . එයාට කෙල්ලෙක් ඉන්නවා , එය කෙල්ලට ගොඩක් ආදරේ කරනවා කෙල්ලත් එහෙම තමා.....:love::love::love: :rolleyes:එත් කෙල්ල කියනවා එයාට යාලු අය්යල ඉන්නවා කියල ඒවගේම එයාලට sms කරනවා අය්යල ආශ්‍රය කරන්නේ සහෝදරයෝ වගේලු...... :(නමුත් ඒ කොල්ල...

    No contents