කැමැත්ත

rms

Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    සහෝදර සහෝදරියනේ........
    :love::love:මගේ කෙල්ල ලදී birthday එක සමරනවා:D:D
    මොකක්ද දෙන්න හොද තෑග්ග අනේ ලොකු උදව්වක් කියන්නකෝ....:love::love:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Teddy + BDay Card

    කෙල්ලො ඔය ටෙඩියන්ට හරි ආසයි නෙව. :yes:
    තුරුල් කොරන් නිදාගනියි උඹව මතක් කරගෙන :P
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඒක තීරණය වන්නේ එයාගේ කැමත්ත අනුව
    පුද්ගල රුචිකත්වය වෙනස් වන්න පුලුවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට
    අදුන ගැනීමට ඒක පරික්ෂණක කිහිපයක් කරන්න

    මතක් කරගන්න අතීත දෙබස්. ඒවායින් හොඩුවාවක් ගන්න බලන්න.
    අදුනගන්න එයා කැමති ද්‍රව්‍යයන් මොනවද කියලා. නිර්ක්ෂණය මගින් නිගමය කර උපකල්පනය කරන්න.
    කථාකරන්න සුහද මිතුරෙකු සමග හෝ පවුලේ සමාජිකයකු සමග ඉන් පසු දළ අදහසක් ගන්න බලන්න.
    විනෝදාංශ මොනවද කියලා අදුනගන්න ඉන්පසු ඒවාට සම්බන්ද මොනවහරි දෙන්න බලන්න.
    එහෙම නැත්නම් ටෙඩි වලසෙක් දෙන්න බලන්න උපන්දින පතකුත් එක්ක.
     
    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !

    :lol::lol::lol::lol::lol::lol:
    වලස්සු එපා බන්...​
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    184258_1465152823437_1071999321_1371643_2485458_n.jpg

    ඔඩෙල් එකේ 1500යි ලේසී පහසුයි
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    බබෙක් නරකද???:lol::lol:;)

    මචං උඹේ කෙල්ලගෙ මනාප අමනාපකම් උඹම තමා දන්නෙ... අපි කියන එකක් දෙනවට වඩා උඹම හිතලා බලලා කෙල්ලගෙ හිතට අල්ලන දෙයක් අරං දීපං... එතකොට තමා උඹත් හරියට සැටිස් වෙන්නෙ!:):):yes: