මොනාද බං මේ ත්‍රෙඩ්..
මෙව්වට හිනා යන්නෑ බං :no: :no:
මේක දැන් අහල අහලම එපා වෙලා තියෙන්නෙ :dull:
කොයි කාලෙ ඉඳන්ම මේ බල්ල බැඳපු කතාව කියන්නෙ :oo: :oo:
අලුත් කතාවක් හිතල ලියපං.. :yes:
දැන් බලපං අර පිටරට සුවන්ද :lol:
බඩ අල්ලං හිනා වුනෑකිනෙ :D
එතකොට 2/2 = 0 :yes:
එතකොට ඉරෝසන්ගෙ ආර්ථික විද්‍යා පාඩම :D...