මම ආදරය කරන පාසල් මිතුරිය හා අනාගතය??!!!
මට මම ආදරය කරන කෙනාව මුලින්ම හම්බුනේ 8 ශ්ර්නියේදී(2012) මුලදී මම try කරා. එත් ටික දවසකින් මම එයට try කරන එක අතාරියා. එත් තාමත් ආදරෙයි.පස්සේ අපි ගොඩක් frndzලා විදිහට සෙට් උනා.
මට 9 ශ්රේනිටෙදිත්(2013) එකම පන්තියට වැටෙන්න වාසනාව ලැබුනා. එයාට කොල්ලෙක් ඉන්නවා කියපු ආරංචියට අපි දවසක් joke කරා. මට දැනුනු විදිහට එකට එයාගේ හිත ටිකක් රිදුනා මට පැත්තකට කතා කරලා කිව්වේ “ මම ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකම් කාත් එක්කවත් යාලු වෙන්නේ නෑ. එහෙම යාලු වෙනවනම් මම මුලින්ම යාලු වෙන්නේ ඔයත් එක්කනේ මතකයි නේද 8 වසරේ…... “ කියලා.මට නම් තේරුණා විදිහට එයත් මට කැමැත්තෙන් ඉදලා තියෙනවා. එත් එයා ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකම් යාලු වෙන්නේ නෑ කිව්වනේ….
අවුරුද්ද ඉවර වෙලා 10ට අවා. දහයේදී bucket subject හින්දා දෙන්න පන්ති දෙකකට වැටුනා. එ හින්දා අපි ටිකක් දුරස් උනා. එත් හම්බෙන හැම වෙලේම එයා මාත් එක්ක හොදට හිනා වෙලා කතා කරනවා.
මේ ජනවාරියට මට එයා හම්බවෙලා අවුරුදු 3යි (දැන්නම් හැබැයි ටිකක් කතා කරනවා අඩුයි). එත් මට තව ඉන්න තියෙන්නේ අවුරුදු 4යි. මට එයා වෙනුවෙන් ඒ ටික හිටියහැකි. මට බය ඒ ටික කාලෙට එයා මගෙන් දුරස් වෙයිද කියලා. ඒ හින්දා මට ඕනේ එයත් එක්ක ලගින් ඉන්න. තාමත් මම එයාට කැමතියි කියලා දැනෙන්න අරින්න. එයා වෙනුවෙන් ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකම් බලන් ඉන්නවා කියන්න. එතකන් හොද frndzලා විදිහට ඉන්න. මට ඒ සඳහා කරන්න පොඩි උපදෙස් ටිකක් ඕනේ……..

kello kamathi hoda bright porawal walata 
samahara welawata ohoma wenna puluwan ban..api hithana de nemei atta...hamadema wenas wenawa...podi kale love wage nemei loku wenakota therenawa api podi kaale kochara boladaida kiyala...